



Watch Course Trailer Now


Course Curriculum
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- Course Introduction (9:04)
- Chapter 01 - Modern Day Customer Service කියන්නේ මොකක්ද? (7:03)
- Chapter 02 - Customer Lifestyle එකට ගැළපෙන ලෙස Customer Service ලබා දීම වෙනස් කළ යුත්තේ ඇයි? (16:01)
- Chapter 03 - Customer කෙනෙක්ගේ සපත්තුවට බැහැලා තේරුම් ගන්නේ කොහොමද? (21:22)
- Chapter 04 - Customerට ඇහුම්කන් දිමේදී අවධානය යොමු කළ යුතු කරුණු 7ක් (19:05)
- Chapter 05 - Customerට ඇහුම්කන් දිමේදී කරන භයානක වැරදි 3ක් (10:26)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 06 - Customer කෙනෙක්ගෙන් හරියටම ප්‍රශ්න අහන්නේ කොහොමද? (23:16)
- Chapter 07 - Customer කෙනෙක් ඉදිරියේ ඔයා නොදැනුවත්වම අනුගමනය කරන වැරදි ඉරියව් (Part 1) (7:02)
- Chapter 08 - Customer කෙනෙක් ඉදිරියේ ඔයා නොදැනුවත්වම අනුගමනය කරන වැරදි ඉරියව් (Part 2) (3:36)
- Important Message for You (3:13)
- Chapter 09 - Customer කෙනෙක් සමග දැඩි ආත්ම විශ්වාසයකින් කතා කරන්නේ කොහොමද? (3:41)
- Chapter 10 - Strong Eye Contact එකකින් Customer කෙනෙක්ට වටිනාකමක් දෙන හැටි (8:23)
- Chapter 11 - Customerගේ Facial Expressions Read කරලා හොඳ Customer Experience එකක් දෙන විදිහ (9:15)
- Chapter 12 - Cutomerගේ Gender එක අනුව ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරයේ වෙනස හඳුනාගන්න හැටි (6:11)
- Chapter 13 - Customer කෙනෙක්ගේ ගෙදරට ගිහින් Sales කරන නිවැරදිම ක්‍රමය (4:16)
- Chapter 14 - Customer කෙනෙක් ඔබව ප්‍රතික්ෂේප කිරීමට භාවිතා කරන ප්‍රධාන ඉඟියක් (4:08)
- Chapter 15 - Angry Customer කෙනෙක් Handle කරන හරිම Technique එක (23:06)
- Chapter 16 - ඔබේ Customerව Loyal Customer කෙනෙක් බවට පත් කරගන්නා ආකාරය (19:38)
- Chapter 17 - Gen Z Customer කෙනෙක් Handle කිරීමේදී සැලකිලිමත් විය යුතු දේවල් (17:06)
- Chapter 18 - Modern Day Customer Service තුළ ඔයා කරන ප්‍රධාන වැරදි 5ක් (20:43)
- Chapter 19 - Customer Personality & Behaviours, Customer Service වලට බලපාන හැටි (10:51)
- How to join course WhatsApp Group (0:53)
- Chapter 20 - Customer Service Agent කෙනෙක් තමාගේ Hygiene පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම (5:51)
- Chapter 21 - Customer Touch Point එකක රැකියාවේ නියැළෙන්නන් ඇඳුම් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ ඇයි? (5:12)
- Chapter 22 - Customer Service Agent කෙනෙක් විදිහට ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගත යුතු අංශ 6ක් (12:59)
- Chapter 23 - ඔයා WhatsApp Use කරන විදිහ Customer Service වලට බලපාන හැටි (14:09)
- Chapter 24 - Facebook, Twitter, Instagram සහ TikTok වැනි Platforms, Customer Service සඳහා Technically Use කරන්නේ කොහොමද? (15:36)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- Chapter 25 - Customer කෙනෙක්ට Visiting Card එකක් දෙන හරිම ක්‍රමය (12:14)
- How to get the course certificate (1:00)
- Course Summary (4:16)
- How to share the Certificate (4:48)




පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.





Our Bundle Packages


