 
    
     
    
     
    
     
    
     
    
    Course Curriculum
    
    Full Course Breakdown
    
      
  
  
        Available in
        
        days
      
      
        
        days
        after you enroll
      
    - 1 . දක්ෂ Freelancer කෙනෙක් වීමේ රත්තරන් නීති 8 (11:52)
- 2 . Freelancer ලා සඳහා office setup එක හදාගෙන ප්‍රමුඛතා list එක හදාගන්න හැටි (11:34)
- 3 . Startup එකක් පටන් ගන්නකොට market segmentation එකක් කරන හැටි (12:26)
- 4 . Customer ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හඳුනා ගන්නා ආකාරය (6:47)
- Important Message for You (3:13)
- 5. Brand එකක් හදාගන්න හැටි? Portfolio එක හැදීම. (8:36)
- 6 . Client ලා හොයාගන්න හැටි (21:41)
- 7 . Customer Acquisition හි sales cycle එක තේරුම් ගන්න ආකාරය (5:52)
- 8 . Pricing strategy එකක් හදා ගන්න හැටි (23:56)
- 9 . අඩු ඉල්ලුම් කාල වලදී මොකද කරන්නෙ? (10:34)
- 10 . Customer කෙනෙක්ව ලබා ගන්න ඔබ කොච්චර වියදම් කරනවද කියල දන්නවද? (7:29)
- 11 . Customer එක්ක වැඩේ කතා කර ගන්න හැටි සහ customer ව වැඩි කාලයක් රදවා තබා ගන්න හැටි (17:31)
- Exclusive benefit for you. (2:35)
- 12 . අලුත් market වලට Enter වෙන්නෙ කොහොමද? (8:45)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- 13 . Core build කරන්නෙ කොහොමද? ( ශක්තිමත් core එකක් සදහා මූලිකතා ) (8:25)
- 14 . ඔබේ ව්‍යයාපාරය විශාල කරන්නෙ කොහොමද? (14:58)
- How to share the Certificate (4:48)
 
          
           
          
           
    
     
        
      
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.
           
          
           
          
          Our Bundle Packages
 
    
     
    
     
   
      
     
      
     
      
     
            
             
      
     
            
             
      
     
      
    