ඔබේ ව්‍යාපාරය කෙටි කලකින්, වේගවත් වර්ධනයක් කරා රැගෙන යන ආකාරය.

Introduction


ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources



Why This Course


පුහුණුකරු දේශීය මෙන්ම ගෝලීය සන්නාම සමග ද වැඩ කළ වසර 15කට අධික පලපුරුද්දක් ඇති අයෙකු වීම.

ඔබට මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වූ, ඔබගේ ව්‍යාපාරය දැනට තිබෙන මට්ටමෙන් එහාට scale කිරීම වළක්වන හේතු නිවැරදිව හඳුනාගැනීමට හැකි වීම.

ව්‍යාපාරයක් Scale කිරීමේදී අවධානය යොමු කළ යුතු වැදගත්ම අංශ වන ව්‍යාපාරික දත්ත, සේවකයින්, මූල්‍ය කටයුතු සහ ව්‍යාපාරික මෙහෙයුම් (Business Operations) යන අංශ 4ම ආවරණය වන පාඨමාලාවක් වීම.

ඔබේ ව්‍යාපාරය දස ගුණයකින් පමණ වසරක් තුළදී වර්ධනය කිරීමට හැකි ආකාරය ගැන සිංහලෙන් ඉගෙනීමට ඇති හොඳම අවස්ථාව වීම.

ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources



Program Curriculum

  Full Course Curriculum
Available in days
days after you enroll
  Physical Event Recordings
Available in days
days after you enroll
  Program PDFs
Available in days
days after you enroll