Introduction



Why This Course


• කොටස් වෙළඳ පොළ ගැන උසස් මට්ටමේ දැනුමක් ලබා ගැනීමට

• දිගුකාලීනව ලාබ ලබන ක්‍රමවේද ඉගෙනීමට

• කොටස් වෙළඳ පොළ ආයෝජනයේදී මුහුණදීමට වන අවදානම් තත්ත්ව, ව්‍යාජ බිඳවැටීම්, ආදිය හඳුනාගන්නා ආකාර ඉගෙනීමට

• කොටස් වෙළඳ පොළෙහි ආයෝජනයේදී සිදු විය හැකි වැරදි අවම කරගෙන ඒවායින් මිදෙන හැටි දැනගැනීමට

• කොළඹ කොටස් වෙළඳ පොළෙහි (CSE) ලියාපදිංචි ආයෝජන උපදේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම.














Advanced Stock Market Physical Meetups