Watch Introduction Now
Why This Course
• ශ්‍රී ලංකාවේ AI සහ Cloud තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 20කට අධික පළපුරුද්දක් ඇති ප්‍රමුඛ විශේෂඥයෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම.
• AI තාක්ෂණය මඟින් ලෝක වෙළඳපොළේ මීළඟ Trend එක සහ අනාගත විකිණුම් නිවැරදිව තක්සේරු කිරීමට හැකි වීම.
• භාණ්ඩ නැව්ගත කිරීමේදී ඇති විය හැකි ප්‍රශ්න සහ බාධා කල්තියා හඳුනාගැනීම.
• ව්‍යාපාරයේ ගිණුම් කටයුතු වඩාත් සරල හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරමින් වියදම් අවම කරගැනීම.
• ඩිජිටල් මාධ්‍යය තුළින්, ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ඔබේ නිෂ්පාදනය ඉතාමත් ආකර්ෂණීය ලෙස රැගෙන යාමට හැකිවීම.
• ආයතනයේ රහස්‍ය දත්ත 100%ක් ආරක්ෂා කරගෙන ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ක්‍රමවත් AI උපායමාර්ගික සැලැස්මක් නිර්මාණය කිරීම.
Program Curriculum
Free Chapters
Available in
days
days
after you enroll
Full Course Breakdown
Available in
days
days
after you enroll
- Chapter 2 - කෘතිම බුද්ධියේ ඇති වැදගත්කම (12:50)
- Chapter 1 - ඔබේ අපනයන ව්‍යාපාරය සඳහා AI යොදාගත යුත්තේ ඇයි? (9:13)
- Chapter 3 - Gemina Ai Deep Research හදුනා ගනිමු (36:12)
- Chapter 4 - Deep Research සිංහලෙන් කරන හැටි (19:05)
- Chapter 5 - අපනයන ව්‍යාපාරිකයෙකු අනිවාර්යෙන්ම දැනගතයුතු AI Chat Tips (20:26)
- Chapter 6 - ඔබ දැනගතයුතුම Notebook LM (23:09)
- Chapter 7 - AI භාවිතයෙන් Content Create කිරිම්මේදී සැලකිලිමත් විය යුතු කරුණු (14:08)
- Chapter 8 - Social Media Posts නිර්මාණය සඳහා Chat GPT යොදාගන්නා ආකාරය (18:40)
- Chapter 9 - ඉතා පහසුවෙන් Canva තුළ Posts නිර්මාණය කරන හැටි (15:30)
- Chapter 10 - ඔබ කැමති භාශාවකින් Product Videos නිර්මාණය කරන විදිහ (22:09)
- Chapter 11 - Seamless AI ඔස්සේ Business Contact සොයාගන්නා ආකාරය (21:32)
- Chapter 12 - ඔබේ ව්‍යාපාරයේ දත්ත විශ්ලේෂණය කර AI ඔස්සේ පුරෝකථනය කරන හැටි (15:58)
- Chapter 13 - Advance Forecasting සදහාම භාවිතකළ හැකි Formula Bot (15:19)
- Chapter 14 - Lavable භාවිතාකරමින් Web Development කරන්නේ කොහොමද? (16:54)
- Chapter 15 - ඔබේ වෙබ් අඩවිය Lavable ඔස්සේ Host කරගන්න විදිහ (13:17)
- Chapter 16 - Base 44 යොදාගනිමින් ආයතනයට අවශ්‍ය Systems නිර්මාණය කරන හැටි (28:20)
- Chapter 17 - Supply Chain සඳහා Beacon AI භාවිත කළ යුත්තේ ඇයි? (23:24)
- Chapter 18 - කෘතිම බුද්ධිය භාවිතා කරමින් සාර්ථකව Tracking සිදුකරන ආකාරය (11:01)
- Chapter 19 - අපනයන ව්‍යාපාරයක මූල්‍ය කටයුතු පහසු කරගැනීම සදහා අත්‍යවශ්‍යම AI Tools (26:25)
- Chapter 20 - ඔබේ අපනයන ව්‍යාපාරයේ කටයුතු Automation කරගන්න හැටි (16:11)
- Chapter 21 - ව්‍යාපරයේ කටයුතු කාර්යක්ෂම කරන Microsoft Power Automate භාවිතා කරන ආකාරය (17:48)
- Chapter 22 - Automation සිදුකිරීම සදහා ඔබ දැනගත යුතුම Zapier (30:40)
- Chapter 23 - බොහෝ කාර්යයන් එක විට සිදුකල හැකි Manus AI (30:07)
- Chapter 24 - ඔබේ වැඩ පහසු කරන Manus Ai තුල සැඟවුනු Tips (13:39)
- Chapter 25 - අවදානම් අවම කරගනිමින් කෘතිම බුද්ධිය ඔබේ අපනයන ව්‍යාපාරයට යොදාගන්නා ආකාරය (12:48)
Physical Event Recordings
Available in
days
days
after you enroll
Previous Certificate Program Meetups
How to Scale Your Business
Becoming a Service Sales Champion