Watch Course Introduction
Why This Course
මූල්‍ය නිදහස (Financial Freedom) කරා ළඟා වීමට අවශ්‍ය ප්‍රායෝගික මඟපෙන්වීම ලබාගත හැකි වීම.
8 - 5 වැඩකරලා ලැබෙන වැටුප මතම යැපෙන්නේ නැතිව, නිදාගෙන හිටියත් සල්ලි ලැබෙන වෙනත් ආදායම් මාර්ග (Passive Income) ගොඩනගන ආකාරය ඉගෙන ගත හැකි වීම.
උද්ධමනය හමුවේ ඔබේ මුදල්වල වටිනාකම සුරක්ෂිත කරගැනීමට මුදල් නිවැරදිව ආයෝජනය කරන ආකාරය පිළිබඳව දැනුවත් වීමේ හැකියාව .
ණය උගුල්වලින් බේරී, මුදල් පිළිබඳ මනෝවිද්‍යාව තේරුම් ගනිමින් මූල්‍ය තීරණ නිවැරදිව ගැනීමට හුරු වීම.
ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources.
Course Curriculum
Full Course Breakdown
Available in
days
days
after you enroll
- Introduction (7:08)
- Chapter 01 - ඔබ උපයන මුදල්වලට සැලසුමක් අවශ්‍ය වන්නේ ඇයි? (5:33)
- Chapter 02 - ඔයාට ගැළපෙන Financial Goal එකක් නිවැරදිව Set කරගන්නෙ කොහොමද? (19:16)
- Chapter 03 - ඔබ අතින් සිදුවෙන මුදල් නාස්තිය අවමකරගැනීමට පියවර 4ක් (11:51)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 04 - මූල්‍ය කළමනාකරණයට නැතිවම බැරි Budget එක හදාගන්න ක්‍රම 4ක් (21:47)
- Chapter 05 - ඔයාගේ ආදායම වැඩි වුණත් ඉතිරියක් නැතිවෙන්න හේතු 4ක් (24:15)
- Important Message for You (3:13)
- Chapter 06 - සෑම කෙනෙක්ම නිවැරදි ජීවිත රක්ෂණයක හිමිකරුවෙකු විය යුත්තේ ඇයි? (16:09)
- The Most Affordable Entrepreneurship Program (4:12)
- Chapter 07 - හදිස්සියකදී ප්‍රයෝජනයට ගැනීමට Emergency Fund එකක් හදන ක්‍රමය (16:39)
- Chapter 08 - මුදල් ඔයා වෙනුවෙන් වැඩකරන තත්වයට පත්කරන්නෙ කොහොමද (14:07)
- Chapter 09 Part 01 - ඔබ ලබාගන්න ණය තුළින් මූල්‍ය නිදහස ඉක්මනින් ළඟාකරගන්නේ කොහොමද? (19:33)
- Chapter 09 Part 02 - Credit කාඩ් එකක් නිවැරදිව භාවිතකරන්නේ කොහොමද? (14:39)
- Chapter 10 - ඔයාගේ මූල්‍ය ස්ථාවරත්වය වැඩි කරන අමතර ආදායම් මාර්ග මොනවද? (25:13)
- Join the WhatsApp group now!! - Personal Finance Management (1:05)
- Chapter 11 Part 01 - සාර්ථක ආයෝජකයෙකු වීමට ඔබ දැනගත යුතුම දේවල් (18:54)
- Chapter 11 Part 02 - තමන්ගේම ව්‍යාපාරයකට ආයෝජනය කිරීමට කලින් ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්න 5ක් (10:31)
- Chapter 11 Part 03 - විවිධ ආයෝජන අවස්ථාවල තිබෙන ප්රතිලාභ සහ අවදානම වෙනස්වෙන විදිහ (10:55)
- Chapter 12 - ඔයාගේ විශ්‍රාම දිවියට අවශ්‍ය අරමුදල ගොඩනඟන විදිහ (Retirement Planning) (14:52)
- Chapter 13 - ඔයාගේ මුදල් විනාශකරන ව්‍යාජ ආයෝජන අවස්ථා (Scams) හඳුනාගන්නේ කොහොමද? (15:17)
- Chapter 14 - මූල්‍ය නිදහස ලබාගැනීමට හැඟීම් සහ හැසිරීම් පාලනය කළ යුතු ආකාරය (13:40)
- Chapter 15 - අර්බුධකාරී අවස්ථාවක නිවැරදිව මූල්‍ය තීරණ ගැනීම සඳහා පියවර 3ක් (16:42)
- Chapter 16 - ඔබව මූල්‍ය නිදහස වෙත ගෙනියන ගමන්මඟ ක්‍රියාත්මක කිරීමේ සැලසුම (14:21)
- Summary (4:58)
- How to share the Certificate (4:48)
PDFs
Available in
days
days
after you enroll
ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources.
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.
Our Bundle Packages