What will you learn:
Pillar 01
Financial Structuring (ව්‍යාපාරයේ මුදල් නිවැරදිව කළමනාකරණය කරන ආකාරය.)
• ව්‍යාපාරය ඇත්තටම ලාභ ලබනවාද, නැත්නම් ලාභ ලබනවා මෙන් පෙනෙනවාද කියා නිවැරදිව හඳුනාගැනීම.
• තමන් නොදැනුවත්වම ව්‍යාපාරයේ මුදල් අපතේ යන සහ පාඩු වන තැන් සොයාගෙන ඒවා නැතිකර දැමීම.
• ව්‍යාපාරයට ඉදිරි මාස 3 සඳහා ප්‍රමාණවත් තරම් මුදල් තියෙනවාද කියා සතිපතා ලෙහෙසියෙන් නිරීක්ෂණය කළ හැකි සරල ක්‍රමවේදයක් (13-Week Cash Flow Model) ඉගෙනීම. එමඟින් හදිසියේ මුදල් හිරවීම් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැක.
Pillar 02
People and Culture (ඔබ නොමැතිව වුවත් වැඩකරන වගකීම් සහගත කණ්ඩායමක් නිර්මාණය කිරීම)
• අයිතිකරු කාර්යාලයේ නැති වුණත් සාර්ථකව වැඩ කරන සේවක ව්‍යුහයක් සකස් කිරීම.
• ව්‍යාපාරයේ සිදුවන සෑම කාර්යයකටම සහ ප්‍රතිඵලයකටම වගකිව යුතු එක් නිශ්චිත පුද්ගලයෙකු (Clear Owner) පත් කිරීම.
• පවුලේ ව්‍යාපාරවලදී (Family Businesses) සබඳතාවලට හානියක් නොකර , පවුලේ භූමිකාව සහ ව්‍යාපාරික වගකීම් වෙන් වෙන්ව හඳුනාගෙන, මීළඟ පරම්පරාවට ව්‍යාපාරය ක්‍රමවත්ව පැවරීමට සූදානම් වීම.
Pillar 03
Operational Excellence (ආයතනය තුළ එදිනෙදා කටයුතු ක්‍රමවත්ව සුමටව සිදුකරන ආකාරය)
• සේවකයින්ට පහසුවෙන් පිළිපැදිය හැකි සරල පියවර (Processes) ලියා තැබීම සහ ඒවා සේවකයින් ලවා නිවැරදිව කරවා ගැනීම.
• එකම ප්‍රශ්නයට හැම මාසෙකම තාවකාලික විසඳුම් සෙවීම නතර කර, ප්රශ්නයේ මුලටම ගොස් එය එකවරම විසඳන ක්‍රමය.
• ව්‍යාපාරයේ අතීතය දෙස බලා පසුතැවෙන්නේ නැතිව, ව්‍යාපාරය යන දිශාව සහ එහි අනාගතය කලින්ම පෙන්වන ප්‍රධාන සංඛ්‍යාලේඛන 3ක් සතිපතා නිරීක්ෂණය කරන සරල පද්ධතියක් සෑදීම.
Pillar 04
Technology Injection (ව්‍යාපාරය සඳහා නවීන තාක්ෂණය සහ AI නිවැරදිව භාවිත කරන ආකාරය.)
• දැනට ව්‍යාපාරය තුළ මුදල් නාස්ති කරන සහ සැබවින්ම ව්‍යාපාරයට උදව් වන තාක්ෂණික මෙවලම් මොනවාදැයි සරලව වටහා ගැනීම.
• සේවකයින්ගේ වටිනා කාලය කා දමන, හැමදාම කරන සරල එදිනෙදා වැඩකටයුතු තාක්ෂණය ආධාරයෙන් ස්වයංක්‍රීය කිරීම.
• ව්‍යාපාරයේ දැනට තියෙන වැඩකටයුතු වඩාත් කාර්යක්ෂම, ලාභදායී සහ වේගවත් කරගැනීම සඳහා නවීන කෘතිම බුද්ධිය (AI) ප්‍රායෝගිකව ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නා ආකාරය ඉගෙනීම.
Pillar 05
Demand & Revenue Engine (ඔබේ නිෂ්පාදනයට නිවැරදිව මිළ නියමකිරීම සහ පාරිභෝගිකයින් දීර්ගකාලීනව රඳවා ගන්නා ආකාරය.)
• විකුණුම් (Sales) ආදායම එක්කෙනෙක්ගේ හෝ දෙදෙනෙකුගේ දක්ෂතාවය මත පමණක් රඳා නොපවතින, ඕනෑම සේවකයෙකුට පහසුවෙන් විකුණුම් කළ හැකි ක්රමානුකූල විකුණුම් පද්ධතියක් (Sales process) සැකසීම.
• තමන්ට ඇත්තටම වැඩිම ලාභයක් ගෙන එන්නේ කුමන පාරිභෝගික කාණ්ඩයද (Customer segment) කියා හඳුනාගෙන, අඩු මහන්සියකින් වැඩි වර්ධනයක් ලබාගැනීම.
• තමන්ගේ භාණ්ඩ හා සේවාවලට ලැබිය යුතු නියම වටිනාකම සහ මිල නියම කරන ආකාරය.
• පාරිභෝගිකයන් නිතරම ඔබේ ව්‍යාපාරය වෙත පැමිණීම සහ තවත් අයට ඔබේ ව්‍යාපාරය හඳුන්වා දෙන ස්ථාවර සේවා පද්ධතියක් ගොඩනැඟීම.
Program Curriculum
Event Recording
Available in
days
days
after you enroll
- Workshop - Part 1 (14:44)
- Workshop - Part 2 (14:44)
- Workshop - Part 3 (14:24)
- Workshop - Part 4 (13:37)
- Workshop - Part 5 (17:28)
- Workshop - Part 6 (13:30)
- Workshop - Part 7 (19:55)
- Workshop - Part 8 (16:26)
- Workshop - Part 9 (17:37)
- Workshop - Part 10 (14:04)
- Workshop - Part 11 (17:19)
- Workshop - Part 12 (13:16)
- Workshop - Part 13 (16:44)
- Workshop - Part 14 (11:22)
- Workshop - Part 15 (15:02)
- Workshop - Part 16 (14:56)
- Workshop - Part 17 (9:53)
- Workshop - Part 18 (18:50)
- Workshop - Part 19 (16:39)
- Workshop - Part 20 (17:05)
- Workshop - Part 21 (17:31)
Previous Program with Fathhi Mohamed