දවස් 5න් සන්නිවේදන කුසලතාව ඉහළ නංවන සජීවී සහතිකපත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)
Introduction
What will you learn:
පළමු සැසිය
ඔබේ සන්නිවේදන කුසලතාවය ආකර්ෂණීය කරමින් ඔබේ කතා විලාසයේ ඇති ප්‍රධාන කොටස් 4 වැඩි දියුණු කිරීම
• සන්නිවේදනය තුළ ඇති කොටස් 4 හඳුනා ගැනීම
• එම කොටස් 4 තුළින් ඔබේ සන්නිවේදනය තුළ ඇති අඩුපාඩු හඳුනාගැනීම
• දක්ෂ සන්නිවේදකයන් මෙම කොටස් 4 භාවිත කරන ආකාරය උදාහරණ සමඟින් පෙන්වාදීම
• එම කොටස් 4 වැඩිදියුණු කළහැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් හඳුන්වාදීම
දෙවනි සැසිය
ඔබේ මුහුණේ ඇති ප්‍රධාන ඉරියව් තුළින් ඔබේ සන්නිවේදන කුසලතාවය වඩාත් ආකර්ෂණීය කරන ආකාරය
• ඔබේ මුහුණේ ඉරියව්වලට බලපෑම් එල්ල කරන ප්‍රධාන ලක්ෂණ 6 පාලනය කිරීම
• එක් එක් ලක්ෂණ හසුරුවන ආකාරය අනුව විවිධාකාර හැඟීම් ප්‍රකාශ කරන ආකාරය
• මෙම ලක්ෂණ 6 සජීවීව ඔබේ සන්නිවේදනයට යොදාගන්න ආකාරය
• ඔබේ මුහුණේ ඉරියව් වර්ධනය කරවන ක්‍රියාකාරකම් හඳුන්වාදීම
තෙවන සැසිය
සන්නිවේදන කුසලතාවය බලගතු කරවන ඔබේ Body Language හසුරුවන ආකාරය
• වචන දහසකින් කියවෙන දේ එක Body Language එකකින් කියවෙන ආකාරය
• ශරීර භාෂාවට උපයෝගී වෙන ප්‍රධාන ලක්ෂණ 5 හඳුනා ගැනීම
• මෙම ලක්ෂණ 5 භාවිත වන ආකාරය අනුව වක්‍රාකාරව කියවෙන විවිධ අර්ථයන් තේරුම් ගැනීම
• මෙම ලක්ෂණ 5 තුලින් ඔබේ සන්නිවේදනය හසුරුවන ආකාරය
සිව්වෙනි සැසිය
පිරිසක් ඉදිරියේ අමතක නොවන ආකර්ෂණීය Presentation එකක් කරන ආකාරය
• Presentation එකට අවධානය ලබා ගන්නේ කොහොමද?
• Presentation එකක් පටන් ගන්න පුළුවන් විවිධ ක්‍රම?
• Presentation එකක් structure කරන ආකාරය?
• Presentation එකේ කියන දේවල් අනිත් කෙනාට තේරෙන්න කියන්නේ කොහොමද?
• Presentation එකක් අවසානය වන තෙක් කම්මැලි නැතුව කරගෙන යන හැටි?
• Present කරන්න ඉන්න ටික මතකයේ තියාගන්න හැටි?
පස්වෙනි සැසිය - Physical Meetup
• පාඨමාලාව අවසානයේ සිසුන් හට සජීවීව Presentation ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම.
• සිසුන් ඉදිරිපත් කිරීම් සිදුකරන අවස්ථාවේදී ඔවුන්ගේ ශරීර භාෂාව (Body language) සහ මුහුණේ ඉරියව් (Facial expressions) හැසිරවීම පිළිබඳව ඉතා සියුම්ව නිරීක්ෂණය කිරීම.
• එක් එක් සිසුවාගේ සන්නිවේදන විලාසය අනුව ඔවුන් සතු අඩුපාඩු සහ වර්ධනය කරගත යුතු තැන් පෙන්වා දෙමින් නිවැරදි මඟපෙන්වීම ලබාදීම
• Engaging Activities with Q&A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos
Why This Course:
• සන්නිවේදන කුසලතාව පිළිබඳ වසර ගණනාවක ප්‍රායෝගික අත්දැකීම් ඇති ප්‍රමුඛතම පුහුණුකරුවෙකු විසින්ම මෙම පාඨමාලාව මෙහෙයවනු ලබයි.
• ලෝකයේ සිටින සාර්ථකම චරිත විසින් භාවිතකරන සන්නිවේදන උපක්‍රම (Practical Hacks) සෘජුවම ලබාගැනීමට ඇති හැකියාව.
• සන්නිවේදන කුසලතාව දියුණුකරගෙන ඔබේ ආදායම සහ වටිනාකම කෙටි කාලයකින් ඉහළ නංවාගත හැකි වීම.
• දවස් 5න් සන්නිවේදනයේ වැදගත්ම ප්‍රායෝගික උපක්‍රම පමණක් කියාදෙන බැවින් ඕනෑම කාර්යබහුල අයෙකුට වුවද ඉතා පහසුවෙන් ඉගෙන ගත හැක.
• උගන්වන කරුණු පිළිබඳව ඇතිවන ඕනෑම ප්‍රශ්නයක් එම අවස්ථාවේදීම පුහුණුකරුගෙන් විමසා නිවැරදි කරගත හැක.
• Physical Meetup එක හරහා පුහුණුකරු සෘජුවම මුණගැසී, ඔබේ Presentation, Body language සහ Facial expressions වල ඇති අඩුපාඩු පුද්ගලිකවම පෙන්වා දෙන සජීවී අවස්ථාව හිමි වීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.
Program Curriculum
Session Recordings
Available in
days
days
after you enroll
Student Feedback
Previous Certificate Program
Advanced Stock Market Investing
How to Scale Your Business