මිලියන ගණනින් උපයන දේපළ ආයෝජකයෙකු
(Real Estate Investor) වීමේ මඟ
සජීවී සහතික පත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)
Introduction
Why This Course:
• Real Estate ක්ෂේත්රයේ වසර ගණනාවක ප්‍රායෝගික අත්දැකීම් ඇති ප්‍රවීණයෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම.
• වර්තමාන ආර්ථික තත්ත්වයට ගැළපෙන පරිදි උපරිම ලාභ ලැබිය හැකි ආයෝජන ක්‍රමවේද පිළිබඳව දැනුම ලබාගත හැකිවීම.
• වැරදි තැන්වල ආයෝජනය නොකර, දේපළක සැබෑ වටිනාකම සහ මාසික ලාභය තනිවම ගණනය කරන ආකාරය දැනගත හැකිවීම.
• වෙළඳපොළේ මිල තීරණය වන ආකාරය සහ නීතිමය පසුබිම පිළිබඳව පැහැදිලි අවබෝධය ලබා දීම
• දේපළක් මිලදී ගැනීමේදී, විකිණීමේදී හෝ කුලියට දීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටලු සහ ඒවාට මුහුණ දෙන ආකාරය කලින්ම දැනුවත් කිරීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.
Program Curriculum
Full Course Curriculum
Available in
days
days
after you enroll
- Chapter 1 - Real Estateවලින් ආදායමක් ලබන්නෙ කොහොමද? (11:06)
- Chapter 2 - ඉඩම්වලින් ආදායම් ලබන ක්‍රම (14:54)
- Chapter 3 - Apartments වල ආයෝජනය කරනවානම් දෑනගන්න ඕනෑ දේවල් (14:53)
- Chapter 4 - නිවාස සඳහා ආයෝජනය (10:53)
- Chapter 5 - වාණිජ ගොඩනැගිලි සඳහා ආයෝජනය (7:43)
- Chapter 6 - විවිධ ආයෝජකයින් වර්ග (31:03)
- Chapter 7 - දේපළ ආයෝජනයේදී තියෙන අභියෝග (27:07)
- Chapter 8 - Income Stability කියන්නේ මොකක්ද? තමන්ගේ ආදායම හඳුනාගන්න (28:13)
- Chapter 9 - ආයෝජනයදී මේ දේවල් මතක තියාගන්න (13:41)
- Chapter 10 - මුදල් ගෙවන ක්‍රම (11:43)
- Chapter 11 - Cashflow එක වෙන්නෙ (3:24)
- Chapter 12 - Cap Rate (Capitalization Rate (3:58)
- Chapter 13 - Cash-on-Cash (CoC) Return?/ (2:18)
- Chapter 14 - ARV - After repair value (5:57)
- Chapter 15 - Benefits of martgage (8:35)
- Chapter 16 - Appreciation වෙන්න බලපාන හේතු (16:01)
- Chapter 17 - Q&A (15:38)
- Chapter 18 - ප්‍රොපටි එකක් ගන කලින් ලොකුම බය, බලන්න ඒවා දේවල් (17:06)
- Chapter 19 - Property risk එක හඳුනාගන්න (14:54)
- Chapter 20 - ලංකාවේ ඉඩම් මිළඳීගත හැක්කේ කාටද? (18:13)
- Chapter 21 - Tax ගැන (16:26)
- Chapter 22 - Contract එක ක්ලෝස් කරන්නෙ කොහොමද (9:19)
- Chapter 23 - Insurance (6:59)
- Chapter 24 - කුලියට දෙද්දි හිතන්න ඕනෑ දේවල් (19:48)
- Chapter 25 - කුලියට දෙද්දි වරද්දගන්න තැන් (16:00)
- Chapter 26 - Q & A (12:53)
- Chapter 27 - Strategy 01 rent කරද්දි කොහොමද (19:05)
- Chapter 28 - Flipping සහ BRRRR (12:02)
- Chapter 29 - Exit වෙන්නෙ කොහොමද (12:54)
- Chapter 30 - ආදායම වැඩිකරගන්න පුලුවන් ක්‍රම (12:49)
- Chapter 31 - HoUSe Hacking , Wholeselling. Air bnb (13:27)
- Chapter 32 - Land vs House vs apartment (16:46)
- Chapter 33 - Renovation (16:59)
- Chapter 34 - Long Term Wealth Strategy (13:35)
Previous Certificate Program
Advanced Stock Market Investing
How to Scale Your Business