Unit Trust තුළ ආයෝජනය කිරීමෙන් ධනය ගොඩනගන ආකාරය
සජීවී සහතික පත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)
Introduction
What will you learn:
පළමු Online සැසිය
• මුදල් ආයෝජනයේදී ඔබ අනිවාර්යෙන්ම දැනගතයුතුම කරුණු.
• Unit Trust පිළිබඳව මූලික හඳුන්වාදීම සහ එය ක්‍රියාත්මක වන ආකාරය.
දෙවන Online සැසිය
• Unit Trust ආයෝජනයේදී විවිධ අරමුදල් වර්ග (Unit Trust Funds) හඳුනාගැනීම.
• Unit Trust ආයෝජනය කිරීමේදී ඇතිවන අවදානම් හඳුනාගැනීම සහ ඒවා කළමනාකරණය කරන ආකාරය.
• Unit Trust ගිණුමක් විවෘත කිරීමේ සිට ආයෝජනය කරන ආකාරය පිළිබඳව සම්පූර්ණ ක්‍රියාවලිය.
තෙවන Online සැසිය
• ඔබ ආයෝජනය කර තිබෙන Unit Trust අරමුදල කොතරම් දුරට ප්‍රතිලාභ උපයනවාදැයි දැනගන්නා ආකාරය
• Unit Trust ආයෝජනය කිරීමේදී ඔබ ගෙවිය යුතු ගාස්තු පිළිබඳව නිවැරදි දැනුම ලබාදීම
• ඔබ මුදල් ආයෝජනය කරන Unit Trust අරමුදල නිකුත් කරන ලේඛන සහ වාර්තා නිවැරදිව කියවන ආකාරය
• ඔබ Unit Trust අරමුදල් හරහා උපයන ප්‍රතිලාභයට අනුව බදු ගෙවිය යුතු ආකාරය
සිව්වන Online සැසිය
• ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Unit Trust Fund එකක් තෝරාගන්නා ආකාරය
• Unit Trust ආශ්‍රයෙන් අවදානම අවම කරමින් ඔබට සුදුසු Portfolio එකක් නිර්මාණය කරගන්නා ආකාරය
• Unit Trust ආයෝජනයේදී බොහෝදෙනෙක් සිදුකරන පොදු වැරදි සහ ඒවා වළක්වා ගන්නා ආකාරය
පස්වන සැසිය - Physical Meetup
• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos
Why This Course:
• ආයෝජන ක්ෂේත්‍රයේ වසර ගණනාවක ප්‍රායෝගික පළපුරුද්දක් ඇති, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් ඍජුවම ඉගෙන ගැනීමට ලැබීම.
• බැංකු පොලී අනුපාත අඩු වන කාලයක වුවත්, Unit Trust හරහා ඉහළ ප්‍රතිලාභ ලබාගනිමින් මූල්‍ය නිදහස ගොඩනඟා ගැනීමේ හැකියාව.
• අතරමැදියන් මත යැපෙන්නේ නැතුව, විවිධ අරමුදල්වල වාර්තා තනිවම විශ්ලේෂණය කර, ස්වාධීනව නිවැරදි තීරණ ගැනීමට හැකි වීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.
Program Curriculum
Session Recordings
Available in
days
days
after you enroll
- Unit Trust 1st session - මුදල් ආයෝජනයේදී අනිවාර්යයෙන්ම දැනගත යුතු Unit Trust පිළිබඳ මූලික හැඳින්වීම සහ එහි ක්‍රියාකාරීත්වය (132:10)
- Unit Trust 2nd session - ආයෝජනයේදී විවිධ අරමුදල් වර්ග, අවදානම් කළමනාකරණය සහ ආයෝජන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික මාර්ගෝපදේශය (113:08)
- Unit Trust 3rd session - Unit Trust ආයෝජනයෙන් ප්‍රතිලාභ, ගාස්තු, වාර්තා සහ බදු පිළිබඳ නිවැරදි දැනුම ලබාගන්නා ආකාරය (123:20)
- Unit Trust 4th session - නිවැරදි Unit Trust Fund එක තෝරාගෙන, අවදානම අවම කරමින් සාර්ථක ආයෝජන Portfolio එකක් ගොඩනගන ආකාරය (121:10)
Previous Certificate Program
Advanced Stock Market Investing
How to Scale Your Business