ඔබේ කුඩා ව්‍යාපාරයේ අලෙවිය AI උපකාරයෙන් වර්ධනය කරගන්න පුළුවන් ක්‍රම
සජීවී සහතික පත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)
Introduction
Why This Course:
• AI භාවිතයෙන් ඔබේ වෙළඳපොල තුළ තරඟය විශ්ලේෂණය කර තීරණ ගැනීමට හැකිවීම.
• සමාජ මාධ්‍ය සඳහා දින 30ක සම්පූර්ණ Content Plan එකක් AI මඟින් පහසුවෙන් සාදාගැනීමේ හැකියාව.
පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දීමට High-Converting Sales Messages ලියවා ගැනීම.
• Sales Data, Customer Feedback සහ Pricing ආදිය සංකීර්ණ වගු නැතිව AI මඟින් සරලව විශ්ලේෂණය කරගත හැකිවීම.
• AI Tools භාවිතය හරහා පැය ගණනක් යන ව්‍යාපාරයේ එදිනෙදා වැඩ කටයුතු විනාඩි කිහිපයකින් ස්වයංක්‍රීයව කරගැනීමට ලැබීම.
Program Curriculum
New section
Available in
days
days
after you enroll
- AI for SME 1st session - AI මෙවලම් නිවැරදිව හා ආරක්ෂිතව භාවිත කරමින් ව්‍යාපාරික අදහස් ඇගයීම, ඉලක්ක පාරිභෝගිකයන් හඳුනාගැනීම සහ ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම. (86:14)
- AI for SME 2nd session - AI භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයේ Branding, Content Creation, Marketing සහ Sales වැඩිදියුණු කරමින් ආකර්ෂණීය Offers නිර්මාණය කිරීම. (121:01)
- AI for SME 3rd session - AI භාවිතයෙන් දත්ත විශ්ලේෂණය, පාරිභෝගික අවශ්‍යතා හඳුනාගැනීම සහ ව්‍යාපාර කාර්යසාධනය අධීක්ෂණය කරමින් සාර්ථක තීරණ ගැනීම. (114:12)
- AI for video 4th session - AI මඟින් Sales Follow-up, Customer Retention, Business Automation සහ ව්‍යාපාර වර්ධනය සඳහා ප්‍රායෝගික සැලසුම් සකස් කිරීම (117:10)
Previous Certificate Program
Becoming a Service Sales Champion
How to Scale Your Business