ඔයාගේ Business එක Google සහ AI Search වල පළමු තැනට ගෙනියමු


සජීවී සහතික පත්‍ර පාඨමාලාව

(ලංකාවේ ප්‍රථම වතාවට SEO, AEO, GEO ගැන සිංහලෙන් ඉගෙනගමු )

Introduction


What will you learn:


පළමු Online සැසිය

AI සහ SEO මගින් ඔබේ ව්‍යාපාරයට නොනවත්වා පාරිභෝගිකයන් ගෙනෙන ආකාරය

• සල්ලි දීලා දාන Ads වෙනුවට organic SEO සහ AI භාවිතයෙන් 24/7 පාරිභෝගිකයින් ඔබ වෙත ගෙනෙන හැටි.
• නොමිලේ දෙන Tools හරහා වෙබ් අඩවියේ ඇති තාක්ෂණික දෝෂ (slow pages, broken links) හඳුනාගෙන Red Flag List එකක් හදාගන්නා හැටි.
• ඔබේ වෙබ් අඩවිය ChatGPT හෝ Gemini වැනි AI සෙවුම් යන්ත්‍රවලට පෙනෙනවාදැයි පරීක්ෂා කිරීම.
• "Near me" සෙවුම් හරහා ළඟපාත සිටින පාරිභෝගිකයින් කෙළින්ම ඔබ ආයතනය වෙත ගෙන්නා ගන්නා හැටි.
• පාරිභෝගිකයින් Google එකේ Search කරන වචන (Keywords) සහ AI එකෙන් අසන ප්‍රශ්න (Prompts) සොයාගන්නා හැටි.

දෙවන Online සැසිය

ඔබේ වෙබ් අඩවියේ දැනට පවතින අඩුපාඩු නිවැරදිව හඳුනාගෙන විකුණුම් වැඩිකරගන්නා හැටි 

• Speed එක සහ Mobile භාවිතය පහසු කර පැමිණෙන පාරිභෝගිකයින් වෙනත් වෙබ් අඩවි වෙත යාම (Bounce වීම) වැළැක්වීම.
• Google එකේ උඩටම එන්න Meta Titles, Descriptions, Headings සහ Images වෙනස් කරන හැටි.
• ChatGPT සහ Gemini වැනි AI වල කෙළින්ම පිළිතුරු ලෙස පෙන්වීමට වාක්‍ය 1-2 ක සරල "Answer-First" FAQs සදා වෙබ් අඩවියට එකතු කිරීම.
• Agencies වලට නොදී Gemini වැනි AI Tools හරහා High-Converting Meta Details, Product Descriptions සහ Content විනාඩි ගණනකින් සාදාගන්නා හැටි.
• AI එකෙන් සාදාගන්නා Content කෙළින්ම වෙබ් අඩවියට ඇතුළත් කර Update කරන හැටි.

තෙවන Online සැසිය

Google සහ AI මඟින් ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Recommendations ලබාගැනීම

• වෙනත් වෙබ් අඩවි මගින් ඔබේ ව්‍යාපාරයට ලැබෙන Backlinks සහ Mentions නිසා Google එකෙන් ඔයාගේ ව්‍යාපාරය Recomend කරන්නේ කොහොමද? 
• පාරිභෝගිකයින් ඔබේ වෙබ් අඩවියට ගෙනෙන ආකාරයට ගුණාත්මක Backlinks සාදාගන්නා ක්‍රම.
• ChatGPT, Gemini වැනි AI Models පිළිතුරු දීමට පෙර Reviews භාවිත කරන බැවින්, එම ස්ථානවල ඔබේ Brand එක ගැන සඳහන් කරමින් AI Visibility ලබාගන්නා හැටි.
• නොමිලේ දෙන Tools භාවිතයෙන් ඔබේ වෙබ් අඩවියේ සහ තරඟකරුවන්ගේ Backlinks පරීක්ෂා කර සංසන්දනය කරන හැටි.

සිව්වන Online සැසිය

AI සහ SEO ප්‍රතිඵල මැන බලමින් ව්‍යාපාරය වර්ධනය වන්නේදැයි මැන බැලීම

• Google Search Console හරහා Clicks/Rankings සහ Google Analytics 4 හරහා වෙබ් අඩවියට එන පාරිභෝගිකයන්ගේ හැසිරීම මැන බලන හැටි.
• ChatGPT, Perplexity වැනි AI Platform වලින් ඔබේ වෙබ් අඩවියට පැමිණෙන පාරිභෝගිකයන් වෙන්කර හඳුනාගන්නා හැටි.
• මිනිසුන් AI එකෙන් නිෂ්පාදන හෝ සේවාවන් ගැන අසන විට ඔබේ Brand එක නිර්දේශ වනවාදැයි බලාගන්නා ආකාරය.
• තාක්ෂණික වචන (Jargon) නැතුව, ව්‍යාපාර හිමිකරුවන්ට/CEO ලාට තේරෙන සරල වාර්තාවක්  නිර්මාණය කරන හැටි.
• පටන් ගත් වෙබ් අඩවියේ "Before vs. After" ප්‍රගතිය සංසන්දනය කිරීම සහ සතියකට විනාඩි 30කින් කරගත හැකි Weekly Maintenance Checklist එක ලබාගැනීම.

පස්වන සැසිය - Physical Meetup

• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos


Why This Course:


• SEO වලට අමතරව AI Search (AEO & GEO) ආවරණය වන ලංකාවේ එකම පාඨමාලාව වීම
• Ads වලට විශාල මුදලක් නාස්ති නොකර Organic විදිහට Sales වැඩිකරන ආකාරය ඉගෙනගත හැකි වීම.
• නොමිලේ දෙන AI & SEO Tools හරහා ඔබේ වෙබ් අඩවියේ ඇති Slow pages හෝ Broken links හඳුනාගෙන ඒවා තනිවම නිවැරදි කරගැනීමට හැකියාව ලැබීම.
• Google Analytics & Search Console හරහා ඔබේ වෙබ් පිටුවට පැමිණෙන Visitorsලා ප්‍රමාණය මැන බලන හැටි ප්‍රායෝගිකවම ඉගෙනගැනීමට ලැබීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම. 
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.






Previous Certificate Program

Advanced Stock Market Investing







Millionaire Agri Entrepreneur