මේ ඔබේ ජීවිතය වෙනස්කරන වසරයි
What you learn:
The 2027 MASTERPLAN - නිවැරදි සැලසුම්කරණය තුළින් ජයග්‍රහණය වෙත
The Head Start
• ජනවාරි වනතුරු බලා නොසිට, එදින සිටම ක්‍රියාත්මක කළ හැකි සරල හා ප්‍රායෝගික ක්‍රමවේදයක්
Self Action Plan
• වැඩමුළුව තුළදීම ඔබ විසින්ම නිර්මාණය කරන, 2027 වසර සඳහා වූ ඔබේම ප්‍රායෝගික පුද්ගලික සැලැස්ම
WEALTH CREATION GAME PLAN 2027 - ධනය වර්ධනය කරගන්නා මාවත
Financial Health Check
• ඔබේ වත්මන් මාසික ආදායම, වියදම්, ඉතුරුම් සහ ණය හරියාකාරව තේරුම් ගනිමින් ඔබ අද සිටින්නේ කොතැනදැයි නිවැරදිව මැන බැලීම.
Investing in 5 Boxes Framework
• ඔබේ ධනය ආරක්ෂා කර ගනිමින් වර්ධනය කරගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම.
2027 වසර පුරාම ඔබේ සාර්ථකත්වය මැන බලන 'Wealth Creation Checklist' එක එදිනට සහභාගී වන සෑම කෙනෙකුටම හිමිවේ.
FITNESS GAME PLAN 2027 - සරල පුරුදු සමඟ නීරෝගී ජීවිතයක්
The 7 Daily Habits
• නිරෝගී ජීවිතයක් සඳහා ඔබගේ දෛනික ජීවිතයට එක් කරගත හැකි ප්‍රායෝගික පුරුදු 7ක්
Live Movement Demo
• ඔබේ කාර්යබහුල දිවිය අතරතුර පහසුවෙන් කරගත හැකි සරල ශාරීරික ඉරියව් සහ ව්‍යායාම
Food swaps
• ඔබව නීරෝගිමත් කරන ආහාර රටාවක් පිළියෙල කිරීම
RELATIONSHIP GAME PLAN 2027 - ජීවිතය දිනවන ශක්තිමත් මිනිස් සබඳතා
• සාර්ථක සබඳතා සඳහා මඟ පෙන්වන පියවර 3ක්
EXECUTION GAME PLAN 2027 - සාර්ථකත්වයේ රහස ක්‍රියාත්මක වීමයි
• වසර පුරාම ඔබේ සැලසුම් අනුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය දැනුම අන්තර්ගත Frameworks 10ක්
Previous Workshop Program