Why This Course
• කොටස් වෙළඳ පොළ ගැන උසස් මට්ටමේ දැනුමක් ලබා ගැනීමට
• දිගුකාලීනව ලාබ ලබන ක්‍රමවේද ඉගෙනීමට
• කොටස් වෙළඳ පොළ ආයෝජනයේදී මුහුණදීමට වන අවදානම් තත්ත්ව, ව්‍යාජ බිඳවැටීම්, ආදිය හඳුනාගන්නා ආකාර ඉගෙනීමට
• කොටස් වෙළඳ පොළෙහි ආයෝජනයේදී සිදු විය හැකි වැරදි අවම කරගෙන ඒවායින් මිදෙන හැටි දැනගැනීමට
• කොළඹ කොටස් වෙළඳ පොළෙහි (CSE) ලියාපදිංචි ආයෝජන උපදේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම.
Program Curriculum
Free Chapters
Available in
days
days
after you enroll
Full Course Curriculum
Available in
days
days
after you enroll
- Chapter 01 - සාමාන්‍ය ආයෝකයෙක්, ප්‍රවීණ ආයෝජකයෙක් බවට පත්වන්නේ කොහොමද? (9:43)
- Chapter 02 - කොටස් වෙළඳපොල ආයෝජනයේදී හැඟීම් බුද්ධිමත්ව තේරුම්ගන්න විදිහ (11:08)
- Chapter 03 - කොටස් වෙළඳපොල චක්‍රය නිවැරදිව හඳුනාගනිමු (11:11)
- Chapter 04 - ආයෝජනයේදී බහුතරයක් නිතරම පාඩූ ලබන්නේ ඇයි? (9:56)
- Chapter 05 - කොටස් මිළඳීගැනීම සඳහා නිවැරදි කාලය හඳුනාගන්නේ කොහොමද? (6:38)
- Chapter 06 - ආයතනික ආයෝජකයෙකු මෙන් හිතන්නෙ කොහොමද? (9:21)
- Chapter 07 - මූල්‍ය ප්‍රවෘත්තිවලට අනුව මිළඳීගැනීමේදී සැලකිලිමත් විය යුතු දේ (15:56)
- Chapter 08 - කොටස් වෙළඳපොල තුළ ධනය ගොඩනැගීමේ පියවර 03 (7:13)
- Chapter 09 - වෙළඳපොළට ඇතුළුවීමට ඔබේ ධනය ව්‍යුහගත කරන ආකාරය (4:17)
- Chapter 10 - සාර්ථක ආයෝජකයෙකු පුහුණු විය යුතු දෛනික පුරුදු (12:12)
- Chapter 11 - සාර්ථක ආයෝජකයෙකු ලෙස මනස පුහුණුකරන ආකාරය (13:54)
- Chapter 12 - ස්ථීර ධනය ගොඩනැගීමේ ප්‍රායෝගික ගමන් මඟ (17:24)
- Chapter 13 - ලාභයි වගේ පෙනුනත් කඩාවැටෙන සමාඟමක් හඳුනාගන්නෙ කොහොමද? (15:08)
- Chapter 14 - කොටස් මිළඳීගැනීමේදී දැනගත යුතු මිළ සහ වටිනාකම අතර වෙනස (9:29)
- Chapter 15 - එක් එක් සමාඟමට ගැළපෙන ලෙසට ආයෝජනය කළයුතු ක්‍රමවේදය (31:03)
- Chapter 16 - ඔබ නිවැරදි සමාගමක ආයෝජනය කරනවාදැයි දැනගැනීමට ගණනය කරන ආකාරය - Cost of Equity, Beta Value (11:01)
- Chapter 17 - සමාගමක මූල්‍ය තත්ත්වය සහ සැබෑ වටිනාකම ගණනය කරන ආකාරය (25:21)
- Chapter 18 - ආයෝජනය සඳහා ශක්තිමත් සමාඟමක් හඳුනාගැනීමට දැනගත යුතු දේවල් - Moats, ROE, ROIC , Free Cashflow, (5:25)
- Chapter 19 - සමාඟමක මූල්‍ය ප්‍රකාශන නිවැරදිව අධ්‍යනය කරන ආකාරය (13:54)
- Chapter 20 - සමාඟමක අනාගතය පුරෝකථනය කරන ආකාරය (22:32)
- Chapter 21 - කොටස් වෙළඳපොළ බුද්ධිමත් ආයෝජනයේ ප්‍රධාන අදියර 3 (15:09)
- Chapter 22 - Execution Gap කියන්නේ මොකක්ද? (9:33)
- Chapter 23 - සජීවීව Stock Market සමඟ ගනුදෙනු කරන ආකාරය - (Live Stock Market) (31:37)
- Chapter 24 - නිවැරදි වෙලාවේ නිවැරදිම සමාගමේ ආයෝජනය කිරීමට නොහැකි වෙන්නෙ ඇයි? (7:51)
- Chapter 25 - Order Book එක නිවැරදිව අවබෝධකරගන්නේ කොහොමද? (15:36)
- Chapter 26 - කොටස් වෙළඳපොළ තුළ දක්ෂ ලෙස මුදල් හසුරවන ආකාරය (11:20)
- Chapter 27 - කොටස් මිළඳීගැනීමට නිවැරදි කාලය හඳුනාගන්නා ආකාරය (29:40)
- Chapter 28 - ආයෝජනයේදී ඔබ විසින් නිතර සිදුකරන වැරදි හඳුනාගනිමු (16:33)
- Chapter 29 - කොටස් වෙළඳපොළ නිවැරදිව විශ්ලේෂණය කිරීම (17:59)
- Chapter 30 - ආයෝජනයේදී Portfolio එක නිවැරදිව කළමනාකරණය කරන්නේ කොහොමද? (22:21)
- Chapter 31 - වෙළඳපොළේ විවිධ කාලවලදී එක් එක් ක්ෂේත්රවල සිදුවන චක්‍රීය වෙනස්වීම් (Sector cycles) හඳුනාගෙන (11:28)
- Chapter 32 - Q & A Session (10:37)
- Chapter 33 - අවදානම් කළමනාකරණය කරමින් ආයෝජනය කරන ආකාරය (8:58)
- Chapter 34 - ඔබේ ධනයෙන් එක් එක් සමාඟමට ආයෝජනය කරන ප්‍රතිශතය තීරණය කරන විදිහ (16:08)
- Chapter 35 - කොටස් වෙළඳපොළ ආයෝජනයේදී පාඩු ලැබීමට බලපාන හේතු (15:56)
- Chapter 36 - Portfolio එක කළමනාකරණයේදී සලකා බැලිය යුතු නීති (9:42)
- Chapter 37 - Q & A Session (20:37)
Physical Event Recording
Available in
days
days
after you enroll
Advanced Stock Market Physical Meetups