Advanced WhatsApp භාවිතයෙන් ඔබේ ව්‍යාපාරය දියුණු කරන හැටි
සජීවී සහතිකපත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)
Introduction
What will you learn:
පළමු සැසිය
WhatsApp Business මූලික පදනම සකසා ගැනීම
• සාමාන්‍ය WhatsApp, WhatsApp Business සහ Meta Cloud පද්ධති අතර වෙනස්කම්, පිරිවැය, සීමාවන් සහ අවදානම් තේරුම් ගැනීම.
• ඔබේ ව්‍යාපාරයට වඩාත්ම ගැළපෙන ක්‍රමය තෝරාගැනීම සහ එය නිවැරදිව සකසා ගැනීම.
දෙවන සැසිය
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Meta Cloud භාවිතකරන ආකාරය
• Meta Cloud පද්ධතියක් ආරම්භ කිරීමට අවශ්‍ය දේවල්.
• Meta Cloud පද්ධතියේ සියලුම Features භාවිත කරන ආකාරය.
තෙවන සැසිය
AI Agents, Chatbots සහ Bulk Messaging
• AI Agents සේවකයන් ලෙස යොදාගනිමින් Orders ගැනීම, Appointments ගැනීම සහ පාරිභෝගිකයන්ට ක්ෂණික තොරතුරු ලබාදීම.
• Account එක Block නොවී ආරක්ෂිතව එකවර පණිවිඩ විශාල ප්‍රමාණයක් යවන හැටි සහ ඒවා Tracking කරන ආකාරය.
සිව්වන සැසිය
WhatsApp තුළින් සේවකයින් කළමනාකරණය කිරීම සහ ව්‍යාපාරය සඳහා ඉදිරි සැලැස්ම සැකසීම
• සේවකයින් අතර වැඩ බෙදාදීම සහ ඔවුන්ගේ Performance Dashboards සකස් කිරීම.
• වියදමට සරිලන ප්‍රතිලාභ ලැබෙනවාදැයි මැන බැලීම
• ඉදිරි දින 90 ඇතුළත WhatsApp පද්ධතිය ඔබේ ව්‍යාපාරයට සාර්ථකව යොදාගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි සැලැස්ම සකස් කිරීම.
පස්වෙනි සැසිය - Physical Meetup
• Engaging Activities with Q&A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos
Why This Course:
• Power BI Desktop ඇප් එක install කර ගැනීම සහ දත්ත (Working Dataset) සමඟ සම්බන්ධ කිරීමක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහිත පුහුණුකරුවෙකුගෙන් ඉගෙනගැනීමේ අවස්ථාව.
• විෂය සම්බන්ධව ඇතිවන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සැසිය අතරතුරදීම පුහුණුකරුගෙන් විමසා දැනගැනීමේ අවස්ථාව.
• ඔබේ ව්‍යාපාරයට WhatsApp භාවිතය පිළිබඳ නොමිලේ උපදේශනය ලබාගැනීමට වටිනා අවස්ථාවක් හිමිවීම
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.
Previous Certificate Program