Watch Introduction Now



Why This Course


• ශ්‍රී ලංකාවේ AI සහ Cloud තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 20කට අධික පළපුරුද්දක් ඇති ප්‍රමුඛ විශේෂඥයෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම.

• AI තාක්ෂණය මඟින් ලෝක වෙළඳපොළේ මීළඟ Trend එක සහ අනාගත විකිණුම් නිවැරදිව තක්සේරු කිරීමට හැකි වීම.

• භාණ්ඩ නැව්ගත කිරීමේදී ඇති විය හැකි ප්‍රශ්න සහ බාධා කල්තියා හඳුනාගැනීම.

• ව්‍යාපාරයේ ගිණුම් කටයුතු වඩාත් සරල හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරමින් වියදම් අවම කරගැනීම.

• ඩිජිටල් මාධ්‍යය තුළින්, ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ඔබේ නිෂ්පාදනය ඉතාමත් ආකර්ෂණීය ලෙස රැගෙන යාමට හැකිවීම.

• ආයතනයේ රහස්‍ය දත්ත 100%ක් ආරක්ෂා කරගෙන ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ක්‍රමවත් AI උපායමාර්ගික සැලැස්මක් නිර්මාණය කිරීම.


Program Curriculum

  Free Chapters
Available in days
days after you enroll
  Full Course Breakdown
Available in days
days after you enroll
  Physical Event Recordings
Available in days
days after you enroll





Previous Certificate Program Meetups

How to Scale Your Business







Becoming a Service Sales Champion