ඔබේ කුඩා ව්‍යාපාරයේ අලෙවිය AI උපකාරයෙන් වර්ධනය කරගන්න පුළුවන් ක්‍රම
සජීවී සහතික පත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)



Introduction


What will you learn:


පළමු සැසිය

• AI Tools ක්‍රියා කරන හැටි සහ ව්‍යාපාරික කටයුතු සඳහා නිවැරදිව Prompts ලියන ආකාරය.
• AI වල සීමාවන්, රහස්‍ය දත්ත ආරක්ෂා කරගැනීම සහ ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම AI Tools තෝරාගැනීම.
• AI භාවිතයෙන් ඔබේ ව්‍යාපාරික අදහස් සාර්ථකදැයි පරීක්ෂා කිරීම සහ වෙළඳපොළ අවශ්‍යතා හඳුනාගැනීම.
• පළමු දිනය අවසානයේදීම ඔබේ ව්‍යාපාරයට ගැළපෙන AI Business Plan, Target Customer Profile සහ AI Tool Map සජීවීව සාදා අවසන් කිරීම.

දෙවන සැසිය

• AI භාවිතයෙන් ඔබේ සන්නාමය පාරිභෝගිකයන් වෙත ලබාදෙන පොරොන්දුව නිවැරදිව ගොඩනැගීම.
• Social Media Posts, Captions, Promo Messages සහ TikTok/Reels සඳහා Scripts AI මඟින් ලියවා ගැනීම.
• ඔබේ ව්‍යාපාරයේ අලෙවිකරණය සඳහා අවශ්‍ය මාසයක සම්පූර්ණ Content Schedule එක AI මඟින් විනාඩි කිහිපයකින් නිර්මාණය කිරීම.
• ඉක්මනින් Sell වෙන Sales Copies, පාරිභෝගික ගැටළු සඳහා පිළිතුරු සහ Follow-up Messages හදාගැනීම.
• AI මඟින් වෙළඳපොළ මිළ ගණන් අධ්‍යයනය කර, වැඩි ලාභයක් ලබන ආකර්ෂණීය Product Packages සහ Offers නිර්මාණය කිරීම.

තෙවන සැසිය

• AI භාවිතයෙන් නිවැරදි දත්ත මත පදනම් වූ සාර්ථක ව්‍යාපාරික තීරණ ගැනීම.
• පාරිභෝගික අදහස් (Feedback), චෝදනා (Complaints) සහ ඔවුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කර සේවාව වර්ධනය කිරීම.
• ව්‍යාපාරයේ තියෙන දුර්වල තැන් AI මඟින් හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම.
• සංකීර්ණ Report නැතිව ඔබේ ව්‍යාපාරයේ ප්‍රගතිය මාසිකව පරීක්ෂා කරන සරල AI System එකක් හදාගැනීම.

සිව්වන සැසිය

• පාරිභෝගිකයින් රඳවා තබාගන්න උපක්‍රම සහ සාර්ථක Sales Follow-up සිදුවන AI මඟින් සිදුකිරීම.
• කාලය නාස්ති වන එදිනෙදා වැඩ (Repeated Tasks) AI මඟින් ස්වයංක්‍රීය කරමින් ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
• AI මඟින් අලුත් Products/Services සහ ව්‍යාපාරය දීපව්‍යාප්ත කිරීමට අවශ්‍ය අදහස් ලබාගැනීම.
 • දින 4ම ඉගෙනගත් සියල්ල එකතු කර ඉදිරි මාස 3 සඳහා ඔබේ ව්‍යාපාරයට ගැළපෙන ප්‍රායෝගික AI සැලැස්ම සාදා අවසන් කිරීම.

පස්වන සැසිය - Physical Meetup

• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos



Why This Course:

• AI භාවිතයෙන් ඔබේ වෙළඳපොල තුළ තරඟය විශ්ලේෂණය කර තීරණ ගැනීමට හැකිවීම.
• සමාජ මාධ්‍ය සඳහා දින 30ක සම්පූර්ණ Content Plan එකක් AI මඟින් පහසුවෙන් සාදාගැනීමේ හැකියාව.

පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දීමට High-Converting Sales Messages ලියවා ගැනීම.

• Sales Data, Customer Feedback සහ Pricing ආදිය සංකීර්ණ වගු නැතිව AI මඟින් සරලව විශ්ලේෂණය කරගත හැකිවීම.
• AI Tools භාවිතය හරහා පැය ගණනක් යන ව්‍යාපාරයේ එදිනෙදා වැඩ කටයුතු විනාඩි කිහිපයකින් ස්වයංක්‍රීයව කරගැනීමට ලැබීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම. 
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.






Previous Certificate Program

Becoming a Service Sales Champion







How to Scale Your Business