AI භාවිතයෙන් වීඩියෝ නිර්මාණය කිරීම
සජීවී සහතික පත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)
Introduction
What will you learn:
පළමු Online සැසිය
• AI Video තාක්ෂණයේ මූලිකාංග සහ එයින් බිහිවන ආදායම් අවස්ථා හඳුන්වාදීම .
• AI Video නිර්මාණය යනු කුමක්ද?
• AI මඟින් නිර්මාණය කළ හැකි විවිධ Video වර්ග.
• AI භාවිතයේ ඇති වාසි සහ සීමාවන් හඳුනාගැනීම
• AI Video හරහා මුදල් උපයන ක්‍රම (Monetization Opportunities)
දෙවන Online සැසිය
• සාර්ථකව AI Video නිර්මාණය සඳහා අනුගමනය කළයුතු පියවර.
• ඔබට ගැළපෙනම ක්ෂේත්‍රය නිවැරදිව තෝරාගන්නා ආකාරය.
• ඔබේ Video නරඹන ප්‍රේක්ෂකයින් (Target Audience) හඳුනාගැනීම.
• Video නිර්මාණයට භාවිතා කළ විවිධ AI ගැන සවිස්තරාත්මක දැනුම ලබාදීම.
• නිර්මාණය කරන AI Video ප්‍රේක්ෂකයන් වෙත ආකර්ෂණීය ලෙස ගෙනයන ආකාරය.
තෙවන Online සැසිය
• AI Video නිෂ්පාදනය, සංස්කරණය සහ ව්‍යාපාරයට අවශ්‍ය Video නිර්මාණය.
• Video නිර්මාණය සඳහා AI Prompt Engineering නිවැරදිව කරන ආකාරය.
• එකවර Prompt විශාල ප්‍රමාණයක් හැසිරවීමේ උපක්‍රම.
• ව්‍යාපාරයේ Branding සඳහා අවශ්‍ය Video නිර්මාණය කරන ආකාරය.
• ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා Video නිවැරදිව සාදාගන්නා ආකාරය.
• විවිධ කාණ්ඩ යටතේ AI Video නිර්මාණය කිරීම.
- පින්තූරයකින් Videoවක් නිර්මාණය කිරීම (Image-to-Video Generation).
- වචන මඟින් Videoවක් නිර්මාණය කිරීම (Text-to-Video Generation).
- කැමරා චලන සඳහා Prompt භාවිතය.
- සිනමාත්මක දර්ශන නිර්මාණය කිරීම.
• Video සංස්කරණය කරන ආකාරය.
• AI මඟින් හඬ කැවීම් කරන ආකාරය.
• AI මඟින් උසස් තත්ත්වයේ පින්තූර නිර්මාණය කිරීම.
හතරවෙනි Online සැසිය
• AI Video වැඩි පිරිසක් අතරට යැවීම, Copyrights සම්බන්ධ ගැටළු විසඳීම සහ සාර්ථකව මුදල් ඉපැයීම.
• සමාජ මාධ්‍ය හරහා AI Videoවලින් ප්‍රායෝගිකව මුදල් උපයන ආකාරය.
• Video වැඩි පිරිසක් අතරට ගෙනයාමට අනුගමනය කළ යුතු උපක්‍රම.
• ආකර්ෂණීය Thumbnails සාදාගැනීම.
• Video සඳහා මූලික SEO උපක්‍රම.
• ආකර්ෂණීය ලෙස Descriptions ලිවීම.
• Hashtag භාවිත කිරීමේ නිවැරදි ක්‍රමය.
• AI Video වලදී ඇතිවන Copyright ගැටළු මඟහරවා ගන්නා ආකාරය.
පස්වන සැසිය - Physical Meetup
• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos
Why This Course:
• සමාජ මාධය හරහා 70,000කට අධික පිරිසකගේ විශ්වාසය දිනාගත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් ඍජුවම ඉගෙන ගැනීමට ලැබීම.
• AI භාවිතයෙන් වීඩියෝ නිර්මාණය, සංස්කරණය සහ ඒවා තුළින් ආදායම් ලබන ආකාරය නිවැරදිව ඉගෙනගැනීමේ හැකියාව ලබාගැනීම.
• තමන්ගේම ව්‍යාපාරයට හෝ නිෂ්පාදනයට අවශ්‍ය ආකර්ෂණීය වීඩියෝ ඉතා කෙටි කාලයකින් ස්වාධීනව නිර්මාණය කරගැනීමට හැකි වීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.
Program Curriculum
Session Recordings
Available in
days
days
after you enroll
Previous Certificate Program
Advanced Stock Market Investing
How to Scale Your Business