What will you learn:
• එක තැන නතරවී තිබෙන ඔබේ සන්නාමය සීඝ්‍ර ලෙස වර්ධනය කරන Brand Growth Strategies.
• ලෝක ප්‍රසිද්ධ සන්නාම, තමන්ගේ සන්නාම ආදරය (Brand Love) දැවැන්ත ලෙස ඉහළැ නැංවීමට භාවිතා කරණ Brand Love Strategies 07 ක්.
• පාරිභෝගිකයන් හඹා නොගොස් (Chasing Consumers) පාරිභෝගිකයන් ඇද ගන්න (Pulling) Brand Gravity Theory සහ තවත් උපාය මාර්ග.
• Brand Identity - Brand Image - Brand Values - Brand Soul - Brand Love - Brand Personality - Brand Loyalty - Brand Communications යන සවිමත් සන්නාම කුළුණු 08 ම එකට එකතු කර දැවැන්ත සන්නාම සැලසුමක් (Comprehensive Brand Plan) හදන ආකාරය.
• පාරිභෝගිකයාගේ මනසේ නිරතුරුවම රැදි සිටීමට භාවිතා කල හැකි Mental Availability ඇතුළු තවත් Top of the Mind Seating ඇති කරන උපායමාර්ග.
• ඉතාම බලවත් Personal Brand (පෞද්ගලික සන්නාමයක්) එකක් සාදා ගන්නා Personal Branding Strategies.
• එකට එකතු කරන ලද සන්නාම සන්නිවේදන සැලසුමක් (Integrated Brand Communications Plan) සාදා ගන්නා ආකාරය.
• සවිමත් Brand එකක් නිර්මාණය කිරීම සදහා අවශ්‍යම ACID - Mindset එකක් සාදා ගන්නා ආකාරය.
Testimonials
BrandCraft 2025