ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය සාර්ථකත්වය තහවුරු කරගන්න
සජීවී සහතිකපත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)

What will you learn:


පළමු සැසිය
• මූල්‍යමය වශයෙන් දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන හැටි.
• ව්‍යාපාරයේ ඉදිරි සති 13 සඳහා මුදල් කළමනාකරණ සැලසුම සකස් කිරීම.


දෙවන සැසිය

• නිෂ්පාදනය සඳහා මිල නියම කිරීමේ සිට සහ නව ආයෝජන අවස්ථාවන් දක්වා නිවැරදි තීරණ ගැනීම.

• ව්‍යාපාරයේ සාර්ථකත්වය මැන බැලීම සඳහා ප්‍රධාන නිර්ණායක සකස් කිරීම.


තෙවන සැසිය

• අවදානම් තත්ව කල්තියා හඳුනාගෙන ව්‍යාපාරය ආරක්ෂා කරගන්නා ආකාරය.

• ඔබේ ව්‍යාපාරයේ Accountantගෙන් නිවැරදිව දායකත්වය ලබා ගනිමින් ව්‍යාපාරයේ අනාගත තීරණ සඳහා මූල්‍ය දත්ත භාවිත කරන ආකාරය.


හතරවෙනි සැසිය - Physical Meetup

• Q&A

• Networking

• Handover the Certificates

• Taking Photos with the Trainer

• Taking Group Photos


Why This Course:


• ව්‍යාපාරික මූල්‍ය පාලනය පිළිබඳව අත්දැකීම් ඇති ප්‍රවීණයෙකු විසින්ම මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම.


• මූල්‍ය කළමනාකරණය තුළින් ඔබේ ව්‍යාපාරයේ ලාභය සහ වටිනාකම කෙටි කාලයකින් ඉහළ නංවාගත හැකි වීම.

• වැදගත්ම මූල්‍ය උපක්‍රම පමණක් කියාදෙන බැවින් ඕනෑම කාර්යබහුල ව්‍යාපාරිකයෙකුට වුවද ඉතා පහසුවෙන් ඉගෙන ගත හැක.

• උගන්වන කරුණු සහ ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය ගැටලු පිළිබඳව ඇතිවන ඕනෑම ප්‍රශ්නයක් එම අවස්ථාවේදීම පුහුණුකරුගෙන් විමසා නිවැරදි කරගත හැක.

• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.

• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.

• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.






Previous Certificate Program