Loku Business අපගේ "Communication Skill" පාඨමාලාව සාර්ථක ලෙස නිම කල සිය ගණනක සිසුන් අතරින්, තෝරගත් සිසුන් 10 දෙනෙකු පමණක් එකතු කරගෙන 'නොමිලේ' පැවති "Inner Circle" discussion වැඩසටහනේ දෙවැනි අදියර, පසු ගියදා සාර්ථක ලෙස පැවැත්වූ අතර එහිදී ප්‍රධාන වශයෙන්; සහභාගී වූ සිසුන් සමඟ දැනුම බෙදාගැනීම, practical sessions පැවැත්වීම, Communication එක ගැන අපි අවධානය වැඩියෙන් නොදෙන පැතිකඩවල් ගැන ගැඹුරු සාකච්චාවක නිරත වීම සහ ඔවුන්ට සන්නිවේදනය කිරීම හා සම්බන්දව පැවති ගැටළු නිරාකරණය කරගැනීම යන දේවල් තුලින් කාලය වටිනා ලෙස ගත කිරීමට සමත්වූවා.