Money Market Accounts ගැන හැමදෙයක්ම එක දවසින් ඉගෙනගන්න

සජීවී වැඩමුළුව (සිංහල මාධ්‍ය)

Introduction


What will you learn:


• මුදල් කළමනාකරණයේ මූලධර්ම සහ ඔබට / ව්‍යාපාරයට ගැළපෙන හොඳම බැංකු ගිණුම තෝරාගන්නා හැටි.
• Money Market Account එකක් ක්‍රියාත්මක වන ආකාරය සහ වෙනත් ආයෝජන ක්‍රම සමඟ සසඳා තේරුම්ගැනීම.
• Current Accounts, Money Market Accounts සහ Automatic Transfers භාවිතකර ප්‍රායෝගික මුදල් පාලනය කිරීමේ ක්‍රමවේදයක් සාදාගැනීම


Why This Course:


• ඔබට හෝ ඔබේ ව්‍යාපාරයට සෘජුවම යෙදිය හැකි ප්‍රායෝගික මුදල් පාලන ක්‍රමවේද ඉගෙනගැනීම
• ගිණුම්වල නිකරුණේ තියෙන අමතර මුදල්වලින් Money Market Accounts හරහා වැඩි ප්‍රතිලාභයක් උපයන හැටි
• Overdraft (OD) පොලී සහ අනවශ්‍ය බැංකු ගාස්තු කැපෙන එක නතර කරගැනීමේ හැකියාව
• Sweep Facilities භාවිතයෙන් ඔබේ ගිණුම් අතර ස්වයංක්‍රීයව මුදල් හුවමාරු වන ස්වයංක්‍රීය ක්‍රමවේදයක් සාදාගැනීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.






Previous Certificate Program