What will you learn:
පළමු සැසිය
ඔබේ ව්‍යාපාරය යෝධ වර්ධනයකට රැගෙන යන YouTube Model එක හඳුනා ගැනීම
• ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය YouTube සමග ගැළපීම
• ඔබට ගැළපෙන නිවැරදි YouTube ආකෘතිය සොයා ගැනීම
• YouTube Strategy එකක් සකස් කිරීම
දෙවන සැසිය
YouTube තුළින් ඔබේ ව්‍යාපාරික අරමුණු ඉටු කරගන්නා ආකාරය
• ජනප්‍රිය Business Models 5ක් හඳුනා ගැනීම
• Sales Funnel එකක් සාදාගන්නා ආකාරය
තෙවන සැසිය
ව්‍යාපාරයේ අඛණ්ඩව පවත්වාගෙන යා හැකි YouTube System එකක් ගොඩනගන හැටි
• ඔබේ YouTube Process එක ව්‍යාපාරය තුළට ගෙන එන ආකාරය
• Process එකක් පියවරෙන් පියවර නිර්මාණය කිරීම
සිව්වන සැසිය
YouTube නාලිකාවේ ආදායම සහ ආරක්ෂාව තහවුරු කර ගැනීම
• Monetization සඳහා අයදුම් කරන ආකාරය
• ඔබේ නාලිකාවේ ආරක්ෂාව තහවුරු කරගන්නා ක්‍රම
• Copyright සහ නාලිකාව Terminate වීමෙන් ආරක්ෂා වන ආකාරය
• තාක්ෂණික දැනුම ලබා ගැනීම
පස්වන සැසිය
Physical Meetup
• ඔබගේ සියලු පුද්ගලික ගැටලුවලට විසඳුම් ලබාගත හැක.
• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos
Why This Course
ලක්ෂ 7කට අධික Subscribersලා පිරිසක් සිටින, ව්‍යවසායකයින් සඳහා වන ලංකාවේ විශාලතම YouTube නාලිකාව ගොඩනැගූ පුහුණුකරුවෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම
පුහුණුකරු, Loku Business සහ Simplebooks ව්‍යාපාර දෙකටම YouTube මගින් අසාමාන්‍ය වර්ධනයක් ලබා දුන් අයෙකු වීම.
ඔබේ ව්‍යාපාරයේ අලෙවිය සහ දියුණුව YouTube ඔස්සේ දෙගුණ, තෙගුණ කරගන්නා ආකාරය ඉගෙනගත හැකි වීම.
Online සජීවි පාඨමාලාවක් නිසා උගන්වන කරුණු පිළිබඳව ඔබට ඇති ගැටලු එම අවස්ථාවේදීම පුහුණුකරුගෙන් විමසිය හැකි වීම.
පාඨමාලාව අවසානයේ Physical Meetup එකක් පැවැත්වෙන අතර පුහුණුකරු හමුවී ඔබට ඇති ගැටලු පිළිබඳ එහිදී ද විමසීමට අවස්ථාව හිමි වීම.
පාඨමාලාව අවසානයේ පුහුණුකරු විසින් අත්සන් කරන ලද වටිනා සහතිකපත්‍රයක් හිමි වේ.
පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.