ඔබේ නිෂ්පාදන ලෝකයටම යවන සාර්ථක අපනයනකරුවෙක් වීමේ මග

සජීවී සහතික පත්‍ර පාඨමාලාව 

(සිංහල මාධ්‍ය)

Introduction


What will you learn:


පළමු Online සැසිය

Regulatory & Compliance

• නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය ලියාපදිංචි කිරීම් සහ අදාළ ලේඛන.

Sales & Marketing

• පාරිභෝගිකයින්ජා ත්‍යන්තර Buyersලා සොයාගන්නා ක්‍රමවේද අළෙවිකරණ උපායමාර්ග.

දෙවන Online සැසිය

Payment terms & Logistics

• විදේශීය පාරිභෝගිකයින් සමඟ ගනුදෙනු කිරීමේදී භාවිත වන පිළිගත් ගෙවීම් ක්‍රම.

• භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විවිධ ක්‍රමවේද.

තෙවන Online සැසිය

Payment terms & Logistics

• නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් පවත්වාගෙන යන ආකාරය

හතරවන Online සැසිය

Product identification

• අපනයනයට සුදුසු නිෂ්පාදන හඳුනාගැනීමේ පියවර.  

Pricing methodology

• අපනයන නිෂ්පාදනයක් සඳහා නිවැරදිව මිල නියම කරන ආකාරය.

පස්වන සැසිය - Physical Meetup

• Q & A

• Networking

• Handover the Certificates

• Taking Photos with the Trainer

• Taking Group Photos





Why This Course:


• සාර්ථක අපනයන ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙන පුහුනුකරුවෙකුගේ අත්දැකීම් ඇසුරෙන් ඉගෙනගත හැකි වීම.
• අපනයනයේදී අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව සකසාගන්නා ආකාරය නිවැරදිව දැනගැනීමට ලැබීම.
• ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ගැනුම්කරුවන් සොයාගෙන ඉහළ ලාභයක් ලබන ආකාරය ඉගෙනගත හැකි වීම.
• ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී පාඩු සිදුනොවන සේ සුරක්ෂිත Payment Terms සහ Logistics ක්‍රමවේද තෝරාගන්නා ආකාරය ඉගෙනගැනීම.
• ඔබේ නිෂ්පාදනයට නිවැරදිව මිළක් නියම කරන ආකාරයත් , නැවත නැවතත් ඇණවුම් ලැබෙන පරිදි ප්‍රමිතිය නඩත්තු කරන ආකාරය ඉගෙනගැනීමට හැකිවීම
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම. 
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.







Previous Certificate Program

Master Your Communication Skills







Millionaire Agri Entrepreneur