මිලියන ගණන් උපයන මැණික් ව්‍යාපාරිකයෙකු වීමේ මඟ

සජීවී සහතික පත්‍ර පාඨමාලාව 

(සිංහල මාධ්‍ය)

Watch Introduction Now


placeholder text

What will you learn:

පළමු සැසිය

• මැණික් පිළිබඳව මූලික අවබෝධය සහ විවිධ මැණික් වර්ග නිවැරදිව හඳුනාගැනීම.

දෙවන සැසිය

• මැණික් ඉල්ලම් ඇති වන ආකාරය සහ ඒවා පොළොව යට පිහිටන ස්වභාවය හඳුනාගැනීම.

තෙවන සැසිය

• ස්වාභාවිකව මැණික් ගල් නිර්මාණය වන ආකාරය සහ ඒවායේ ස්ඵටික හැඩතල හඳුනාගැනීම.
• මැණික් ගලක බර, තදගතිය (Hardness), ආලෝකය ගමන් කරන ආකාරය සහ වර්ණ වර්තනය වන ආකාරය පිළිබඳ විද්‍යාත්මක අවබෝධය.

සිව්වන සැසිය

• උපකරණ භාවිතයෙන් මැණික් ගල් නිවැරදිව පරීක්ෂාකරන ආකාරය

පස්වන සැසිය

• සෑබෑ මැණික් ගල් සහ කෘතිම මැණික් ගල් වෙන්කර හඳුනාගන්නා ආකාරය
• Geuda Heat Treatment මඟින් මැණික්වල අගය වැඩිකරන ආකාරය

හයවන සැසිය

• මැණික් ගලක නියම වෙළඳපොළ වටිනාකම සහ මිල නියම කරන ක්‍රමවේදය.

හත්වන සැසිය

• නවග්‍රහ අපලවලට සහ ශරීර සුවතාවයට මැණික් ගල් නිර්දේශ කරන ආකාරය.
• මැණික් අපනයන ක්‍රියාවලියේදී දැනගත යුතූ නීති සහ රෙගුලාසි

අටවන සැසිය - Physical Meetup

• උපකරණ භාවිතයෙන් මැණික් ගල් නිවැරදිව පරීක්ෂා කරන ආකාරය පුහුණුවීමට අවස්ථාව ලබාදෙන ප්‍රායෝගික වැඩමුළුව

නවවන සැසිය - Physical Meetup

• හෙරනියාවක මැණික් වෙළඳපොළ තුළ ගනුදෙනු සිදුවෙන ආකාරය පිළිබඳව අවබෝධය සහ අත්දැකීම ලබාදීම.


Why This Course

• මැණික් වෙළඳාම පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් බහුල, ලාබාලතම ලාංකීය පුහුණුකරුවාගෙන් සෘජුවම ඉගෙනීමට අවස්ථාව ලැබීම.
• මිළඳී ගැනීම, Cutting, Heat Treatment සහ වංචාකරුවන්ට අහු නොවී මැණික්වල නියම වටිනාකම තක්සේරු කරන ක්‍රමවේද මුල සිට කියාදීම.
• මැණික් අපනයනයේදී මුහුණ දීමට සිදුවන නීතිමය පියවර, රෙගුලාසි සහ බදු ක්‍රමවේදයන් පිළිබඳව නිවැරදිම මඟපෙන්වීම ලබාදීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම. 
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.






Previous Certificate Program Meetups

Become A Millionaire Agri Entrepreneur







How to Scale Your Business