මිලියන ගණනින් උපයන දේපළ ආයෝජකයෙකු

(Real Estate Investor) වීමේ මඟ

සජීවී සහතික පත්‍ර පාඨමාලාව 

(සිංහල මාධ්‍ය)


Introduction



Why This Course:

• Real Estate ක්ෂේත්‍රයේ වසර ගණනාවක ප්‍රායෝගික අත්දැකීම් ඇති ප්‍රවීණයෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම.
• වර්තමාන ආර්ථික තත්ත්වයට ගැළපෙන පරිදි උපරිම ලාභ ලැබිය හැකි ආයෝජන ක්‍රමවේද පිළිබඳව දැනුම ලබාගත හැකිවීම. 
• වැරදි තැන්වල ආයෝජනය නොකර, දේපළක සැබෑ වටිනාකම සහ මාසික ලාභය තනිවම ගණනය කරන ආකාරය දැනගත හැකිවීම. 
• වෙළඳපොළේ මිල තීරණය වන ආකාරය සහ නීතිමය පසුබිම පිළිබඳව පැහැදිලි අවබෝධය ලබා දීම
• දේපළක් මිලදී ගැනීමේදී, විකිණීමේදී හෝ කුලියට දීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටලු සහ ඒවාට මුහුණ දෙන ආකාරය කලින්ම දැනුවත් කිරීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.


Program Curriculum


  Full Course Curriculum
Available in days
days after you enroll





Previous Certificate Program

Advanced Stock Market Investing







How to Scale Your Business