Introduction
Why This Course
• මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 32කට අධික අත්දැකීම් සහිත පුහුණුකරුවෙකු විසින් මෙහෙයවනු ලබන සජීවී සහතිකපත්‍ර පාඨමාලාවක් වීම.
• පුහුණුකරු ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනවල ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙකු ලෙස වසර 20කට අධික සේවා පළපුරුද්දක් සහිත පුද්ගලයෙකු වීම.
• සේවාවක් විකිණීමේදී Clientsලාගෙන් නිතරම අහන්න ලැබෙන ප්‍රතික්ෂේප කිරීම් බුද්ධිමත්ව පාලනය කරලා, ඒවා සාර්ථක විකුණුම් බවට පත්කරන ක්‍රමවේදය දැනගැනීම.
• ඔබේ සේවාවේ වටිනාකම නිවැරදිව පෙන්වා දීලා, ක්ෂේත්‍රයේ ඉහළම මිලකට ඔබේ සේවාව විකුණන කලාව ප්‍රගුණ කිරීම.
Program Curriculum
Online Session Recordings
Available in
days
days
after you enroll
Physical Meetup Session Recording
Available in
days
days
after you enroll
Student Feedback
Service Sales Champion Physical Meetup