



Watch Course Trailer Now



Course Curriculum
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- Course Introduction (6:13)
- Chapter 1 - රැකියාවෙන් ඉහළට යන්න Intern Period එකේදී පදනම දාගන්නේ කොහොමද? (16:27)
- Chapter 2 - Intern period එක තුළ ඉගෙනීමේ අවස්ථා උපරිම කර ගන්නා ආකාරය (7:18)
- Chapter 3 - හොඳ Impression එකක් හදාගන්න Technique එක (13:56)
- How to join course WhatsApp Group (0:53)
- Chapter 4 - Intern කෙනෙක් විදියට හොඳ Network එකක් හදාගන්න Technique 3ක් (9:24)
- Chapter 5 - Mistakes සහ Feedbacks ඔයාගේ දියුණුවට හරවගන්න ක්‍රම 6ක් (10:32)
- Chapter 6 - Intern Level එකෙන් Full Time Employee කෙනෙක් වෙන්න ක්‍රම 7ක් (12:26)
- Chapter 7 - පළමු රැකියාව ආරම්භයේදී අනිවාර්යෙන් අවධානය යොමු කළ යුතු දේවල් 7 (10:29)
- Chapter 8 - Office Politics කියන්නේ මොකක්ද? එය ඔබේ රැකියාවට බලපාන්නේ කෙසේ ද? (12:39)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 9 - ඔබේ Role එක තුළ ඉගෙනීම සහ වර්ධනය වීම සිදු කරන්නේ කෙසේද? (6:21)
- Chapter 10 - ඔබව Personal Brand එකක් බවට පත් කරගන්න ක්‍රම 6ක් (13:16)
- Chapter 11 - ක්‍රියාකාරී Intern කෙනෙක් විදියට Team එකේ නමක් දිනාගන්න හැටි (8:22)
- Chapter 12 - රැකියාවේ මුල් අවධියේදීම දියුණු වෙන්න රහස් 7ක් (22:16)
- Chapter 13 - Competitive Work Environment එකක කැපී පෙනෙන චරිතයක් වෙන ආකාරය (14:54)
- Important Message for You (3:13)
- Chapter 14 - Feedback ඉල්ලගෙන ඒ මගින් ගොඩ යන විදිය (7:03)
- Chapter 15 - ශක්තිමත් සබඳතාවලින් හොඳ Team Member කෙනෙක් වෙන්නේ කොහොමද? (12:57)
- Chapter 16 - කෙටිකාලීන සහ දිගුකාලීන වෘත්තීය ඉලක්ක සකසන්නේ කෙසේද? (12:35)
- Chapter 17 - Growth Mindset එකක් වැදගත් වෙන්නේ ඇයි? (10:31)
- Chapter 18 - නායකත්ව හා කළමනාකරණ කුසලතා වර්ධනය කරන ක්‍රම (12:25)
- Chapter 19 - නායකයෙකු තුළ තිබිය යුතුම කුසලතා 9 මොනවාද? (21:02)
- Chapter 20 - ඵලදායී සන්නිවේදනයට අත්‍යවශ්‍යම ගුණාංග 7 (9:10)
- Chapter 21 - නායකයෙකු ලෙස ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න උපක්‍රම 8ක් (15:33)
- Chapter 22 - නියම නායකත්වයකට Emotional Intelligence වර්ධනය කරගන්න ක්‍රම 4ක් (9:33)
- Chapter 23 - කුඩා ව්‍යාපෘති හා කණ්ඩායම් මෙහෙයවන ආකාර 5 (5:18)
- Chapter 24 - කළමනාකරුවෙකු ලෙස උසස් වෙන්න අනුගමනය කළ යුතු උපායමාර්ග මොනවාද? (10:27)
- Chapter 25 - ඔබේ Achievements කෙරෙහි Top Management එකේ අවධානය යොමු කරවාගන්නා ආකාරය (6:43)
- Chapter 26 - ඔබේ ප්‍රධානියා සමග හොඳ වෘත්තීය සබඳතාවක් ගොඩනගාගත හැකි ආකාර 6ක් (7:44)
- Chapter 27 - කළමනාකරුවෙකු ලෙස ඔබ කළ යුතු දේවල් මොනවාද? (8:12)
- Chapter 28 - කළමනාකරුවෙකු වූ පසු ඔබේ Career Development එක වෙනුවෙන් කළ යුත්තේ මොනවාද? (11:32)
- Chapter 29 Part I - නව කළමනාකරුවෙකු, කණ්ඩායමක් මෙහෙයවීමේදී සැලකිලිමත් විය යුතු දේවල් (6:33)
- Chapter 29 Part II - නව කළමනාකරුවෙකු, කණ්ඩායමක් මෙහෙයවීමේදී සැලකිලිමත් විය යුතු දේවල් (9:48)
- Chapter 30 - ඔබේ Leadership Style එක තෝරාගන්නේ කෙසේ ද? (5:33)
- Chapter 31 - කණ්ඩායම තුළ විශ්වාසය ගොඩනගා එමගින් කණ්ඩායම මෙහෙයවන ආකාරය (11:59)
- Chapter 32 - Effective ලෙස ඔබේ Team එකට වැඩ පැවරිය යුත්තේ කෙසේ ද? (7:19)
- Chapter 33 - කළමනාකරුවෙකු මෙන් තීරණ ගන්නේ කොහොමද? (7:21)
- Chapter 34 - ආයතනයේ ගැටුම්කාරී තත්ත්ව හා වාද විවාදවලදී කළ යුතු දේවල් 6 (5:15)
- Chapter 35 - තම රාජකාරි සඳහා වගවෙන Employeesලා නිර්මාණය කරන ආකාරය (5:07)
- Chapter 36 - ආයතනයට වටිනාකමක් එක් කිරීමට ඔබ කළ යුතු දේවල් 3 මොනවාද? (4:33)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- Chapter 37 - ආයතනයේ දියුණුවට අලුත් අදහස් ලබා දෙන්නේ කෙසේ ද? (4:36)
- Chapter 38 - රාජකාරි කටයුතුවලදී මූලිකත්වය ගැනීමට කළ යුතු දේ (3:03)
- Chapter 39 - දිගින් දිගටම වැඩිදියුණු වන Work Culture එකක් නිර්මාණය කරන හැටි (3:04)
- Chapter 40 - Course End (4:43)
- How to share the Certificate (4:48)


පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.





Our Bundle Packages


