



Watch Course Trailer Now



Course Curriculum
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- 1. Emails ලියනකොට ඔබ කරන අති බයංකාර වැරදි? (29:12)
- 2. Email ලියනකොට තියෙන ආචාර විදි මොනාද? (Etiquettes in email writing) (10:47)
- 3. Email වලට නැතුවම බැරි Business Writing වල මුලික දැනුම? (19:53)
- 4. ඔබ Email එකේ Subject එක නිවැරදි විදියට නම් කරන්නේ කොහොමද? (14:09)
- How to join course WhatsApp Group (0:53)
- 5. Email එකේ body එක හෙවත් Greeting එක සහ Introduction එක ලියන හරිම විදිය මොකක්ද? (4:22)
- 6. ඔබේ Email එක පැහැදිලිව සහ කෙටියෙන් තියෙනවද කියල දැනගන්නේ කොහොමද? (12:20)
- Here Are The Additional Offers You Can Get (3:43)
- 7. Email එකේ වචන වලින් කියවෙන tone එක හදාගන්න විදිය? (10:41)
- 8. ඔබේ Email එක කියවන කෙනාට ඔබ ගැන ධනාත්මක සිතුවිල්ලක් ඇති කරවන ආකාරය? (Smile in your email) (9:15)
- Important Message for You (3:13)
- 9. Email ලියනකොට ඔබ අනිවාර්යෙන්ම අවදානය දිය යුතු Email Format එක ගැන ඔබ සිතිය යුතු දේවල්? (12:50)
- 10. Boss කෙනෙක් වගේ Emails ලියන්නේ කොහොමද? (14:45)
- 11. Emails ලියනකොට ඔබ අනිවාර්යෙන් සලකා බැලිය යුතු දේවල් කිහිපයක්? (18:09)
- 12. ඔබ Email එක යවන කෙනා තේරුම් අරගෙන ඒ අනුව ඔබේ Email එක ලියන්නේ කොහොමද? (16:23)
- 13. Email එකේ ලියන වචන ගැන අවදානය දෙන්නේ කොහොමද? (8:48)
- 14. කොච්චර දුරකට ගැලපෙන සහ නිවැරදි වචන භාවිතා කරනවද කියලා දැනගන්නේ කොහොමද? (11:06)
- 15. අනිත් කෙනාගෙන් ඔබ යවන Email එකට Reply එකක් ලැබෙන්න සලස්වන්නේ කොහොමද? (19:32)
- 16. ඔබට අවශ්‍ය කරන පිළිතුර ලැබෙන ආකාරයට Email එක අවසන් කරන්නේ කොහොමද? (23:00)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- 17. නිවැරදි විදියට Email එකක් ලියල අවසන් කරන්නේ කොහොමද? (2:42)
- 18. Digital Body Language එක කියන්නේ මොකක්ද? (9:15)
- 19. Email ලියන වැඩේ ලේසි කරන්න ChatGpt වගේ Tools පාවිච්චි කරන්නේ කොහොමද? (12:02)
- 20. Course Ending and Summary (4:19)
- How to share the Certificate (4:48)
Available in
days
days
after you enroll




පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.





Student Testimonials
Student Testimonials
Student Testimonials
Our Bundle Packages
