Power BI නිවැරදිව සහ වේගවත්ව භාවිතකරන ආකාරය

සජීවී සහතිකපත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)

What will you learn:


පළමු සැසිය
• Power BI පද්ධතිය පිළිබඳ හඳුන්වාදීම.  

• Power BI Desktop ඇප් එක install කර ගැනීම සහ දත්ත (Working Dataset) සමඟ සම්බන්ධ කිරීම.  

• Power BI Interface එක හඳුනා ගැනීම සහ Raw Data මුලින්ම පරීක්ෂා කිරීම. 


දෙවන සැසිය
• Power Query Editor භාවිතයෙන් දත්ත සකස් කිරීම (Data Cleaning & Shaping).  

• එකිනෙකට සම්බන්ධ Tables එකතු කිරීම (Merging Tables).  

• හිස් දත්ත (Nulls) සහ එකම දත්ත දෙපාරක් තිබීම (Duplicates) නිවැරදි කිරීම. 


තෙවන සැසිය

• Data Modeling පිළිබඳ මූලික සංකල්ප ඉගෙන ගැනීම.  

• Tables අතර සබඳතා (Relationships) ගොඩනැගීම සහ Star Schema නිර්මාණය කිරීම.  

• Fact & Dimension Tables භාවිතයෙන් Data Model එක සකස් කිරීම. 


සිව්වන සැසිය

• DAX මූලධර්ම හඳුනා ගැනීම.  

• Calculated Columns සහ Measures අතර වෙනස.  

• මූලික Formulas භාවිතයෙන් එකතුව, අනුපාත (Ratios) සහ ප්‍රතිශත (Percentages) ගණනය කිරීම. 


පස්වන සැසිය

• Time Intelligence භාවිතය (YTD, MTD, QTD සහ YoY Growth ගණනය කිරීම).  

• CALCULATE Function එක සහ Filter Context තේරුම් ගැනීම.  

• Trend Analysis සඳහා අවශ්‍ය Advanced Measures සකස් කිරීම.


හයවන සැසිය

• මූලික Visuals (Bar, Line & Pie Charts, Cards, Slicers, KPIs) භාවිතය.  

• Dashboard එකෙහි ප්‍රධාන Overview Page එක නිර්මාණය කිරීම  


හත්වන සැසිය

• Layout එක සහ වර්ණ භාවිතය (Color Theory & Custom Themes).  

• Tooltips සකස් කිරීම සහ එක එක කාණ්ඩ (Categories) යටතේ ගැඹුරින් Data පරීක්ෂා කිරීමට

• Drill-through සැකසීම.


අටවන සැසිය

• Bookmarks, Buttons සහ Navigation Panels භාවිතය.  

• Click කරමින් පිටු අතර මාරු විය හැකි Multi-page Dashboard එකක් නිර්මාණය කිරීම. 


නවවන සැසිය

• What-if Parameters භාවිතයෙන් වෙනස් වන අවස්ථා (Scenario Simulation) තක්සේරු කිරීම.  

• පිටු කිහිපයක් අතර Slicers එකවර Sync වන සේ සැකසීම.  


දහවන සැසිය

•සකස් කළ Dashboard එක Power BI Service එකට Publish කිරීම.  

• Workspaces භාවිතයෙන් අන් අය සමඟ Dashboards Share කිරීම.  

• Scheduled Refresh සහ Row-Level Security (දත්ත ආරක්ෂණ සීමා) පිහිටුවීම.


එකොළොස්වන සැසිය - Physical Meetup

• Q & A

• Networking

• Handover the Certificates

• Taking Photos with the

• Trainer

• Taking Group Photos


Why This Course

2023113012173714695.jpg


• විශාල දත්ත ප්‍රමාණයක් (Raw Data) නිවැරදිව සකස්කර Analysis වලට සුදානම් කරන ආකාරය.


• ඕනෑම කෙනෙකුට දැක්ක ගමන් තේරුම්ගන්න පුළුවන් Dynamic Chart සහ Reports ඉක්මනින්ම නිර්මාණය කිරීම.

• කළමනාකරුවන්ට සහ ප්‍රධානීන්ට ආයතනයේ නිවැරදිම ව්‍යාපාරික තීරණ ගැනීමට පහසු වන ලෙස Data Present කිරීම.

• හැමදාම මුල සිට Reports හදන්නේ නැතුව, Auto-Update වෙන විදිහට Power BI Service හරහා Dashboards Share කිරීම.

• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.

• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.

• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.







Previous Certificate Program