Why This Course
• ප්‍රවීණ දෙමළ භාෂා උපදේශිකාවකගෙන් සෘජුවම වෘත්තීය මට්ටමින් ඉගෙනීමට අවස්ථාව ලැබීම.
• කථනයේදී වැදගත්වන ව්‍යාකරණ, දුරකථන සංවාද මෙන්ම සහ කාර්යාලීය පරිසරයකදී ඇති වන අවස්ථාවන් සඳහා දෙමළෙන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව.
• දෙමළ ගනුදෙනුකරුවන් සමඟ මිල ගණන් සාකච්ඡා කිරීමේදී , පැමිණිලි හැසිරවීමේදී සහ සම්මුඛ පරීක්ෂණවලදී බියක් නැතිව මුහුණ දීමට අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම සහ ආත්මවිශ්වාසය ලබාදීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.
Previous Certificate Program Meetups