Word, PowerPoint සහ Outlook සඳහා Copilot:
වෘත්තීය සාර්ථකත්වයේ ස්මාර්ට් මඟ

සජීවී සහතිකපත්‍ර පාඨමාලාව
(සිංහල මාධ්‍ය)

What will you learn:



පළමු Online සැසිය : Microsoft Word

Microsoft Word භාවිතයෙන් නිවැරදිව ලේඛන පිළියෙල කරන ආකාරය

• Header, Footer, Page Numbers, Images සහ Tables පිළිවෙළකට යොදන ආකාරය.
• Templates, Spelling Checker සහ Comments භාවිතයෙන් ලිපි ලේඛන පරීක්ෂා කිරීම.
• Copilot AI භාවිතයෙන් විනාඩි ගණනින් ලියකියවිලි ලියන සහ සාරාංශ කරන හැටි.


දෙවන සැසිය : Microsoft PowerPoint

සහභාගිවන පිරිසට ගැලපෙන විදිහට Presentation එකක් මුල සිට සැලසුම් කිරීම.

• Picture, Icons, SmartArt සහ Graphs භාවිතයෙන් Slide Sets ආකර්ෂණීය කිරීම.
• Presentations ඉදිරිපත් කිරීමේදී භාවිත කළ හැකි පහසු ක්‍රමවේද.
• Copilot AI භාවිතයෙන් අදහසක් දුන් සැනින් Presentations සාදාගැනීම.


තෙවන සැසිය : Microsoft Outlook

Inbox එක පිරෙන්නේ නැති වෙන්න Emails පිළිවෙළකට තබාගන්නා හැටි.

• පැහැදිලි, කෙටි සහ වෘත්තීය මට්ටමේ Emails ඉක්මනින් ලිවීම.
• Calendar සහ Meetings හරහා දෛනික කාලසටහන නිවැරදිව සහ ක්‍රමවත්ව පාලනය කිරීම.
• Copilot AI භාවිතයෙන් Emails සාරාංශ කිරීම සහ ක්ෂණිකව පිළිතුරු සැකසීම.


සිව්වන සැසිය : Microsoft Copilot AI 

Copilot AI එකට නිවැරදිව උපදෙස් (Prompts) ලබා දෙන ආකාරය.

• AI ලබා දෙන පිළිතුරු වල වැරදි අඩුපාඩු තේරුම් ගෙන ඒවා නිවැරදි කිරීම.
• ආයතනයේ සංවේදී දත්ත සහ තොරතුරු ආරක්ෂා කරගනිමින් AI පාවිච්චි කිරීම.
• දෛනික වැඩ ලේසි කරගන්න නැවත නැවත භාවිත කළ හැකි Prompts හදාගැනීම.


පස්වන සැසිය : Word, PowerPoint සහ Outlook එකට එකතු කර Copilot භාවිතය

Outlook එකට එන Email එකක් Copilot මඟින් සාරාංශ කර ගැනීම.

• එම කරුණු වලින් Word වාර්තාවක් සහ PowerPoint Presentation එකක් AI තුළින් පිළියෙල කිරීම.
• අවසන් තීරණ සහිතව Outlook මඟින් Email එකක් අදාළ පිරිසට යැවීම.
• දෛනික රාජකාරි සියල්ල කාර්යක්ෂම ලෙස කරගැනීමේ අවසන් ප්‍රායෝගික වැඩසටහන.


හයවන Online සැසිය : Physical Meetup

• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos


Why This Course:


• Microsoft Word භාවිතයෙන් වෘත්තීය ලිපි ලේඛන පිළිවෙළකට සහ ප්‍රමිතියකට අනුව සෑදීම.
• Microsoft PowerPoint භාවිතයෙන් ව්‍යාපාරික පිරිස් සඳහා පැහැදිලි සහ ආකර්ෂණීය Presentation නිර්මාණය කිරීම.
• Microsoft Outlook භාවිතයෙන් Emails, දිනදර්ශන සහ රැස්වීම් කාර්යක්ෂමව පාලනය කිරීම.
• Microsoft Copilot භාවිතයෙන් නිවැරදි Prompts ලබා දී AI පිළිතුරු වල නිවැරදිබව පරීක්ෂා කිරීම.
• Word, PowerPoint සහ Outlook සමඟ Copilot භාවිතකර කාර්‍යක්ෂමව කාර්‍යාලීය කටයුතු කරගන්නා ආකාරය.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.






Previous Certificate Program