Loku Business අපගේ "How To Win On YouTube" පාඨමාලාව සාර්ථක ලෙස නිම කල, තෝරගත් සිසුන් 10 දෙනෙකු පමණක් එකතු කරගෙන 'නොමිලේ' පැවති පළමු "Inner Circle" discussion වැඩසටහන පසු ගියදා සාර්ථක ලෙස පැවැත්වූ අතර එහිදී ප්‍රධාන වශයෙන්; සහභාගී වූ සිසුන් සමඟ දැනුම බෙදාගැනීම, YouTube platform එක ගැන ගැඹුරු සාකච්චාවක නිරත වීම සහ ඔවුන්ට YouTube හා සම්බන්දව පැවති ගැටළු නිරාකරණය කරගැනීම යන දේවල් තුලින් කාලය වටිනා ලෙස ගත කිරීමට සමත්වූවා.