Watch Course Trailer Now
Course Curriculum
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- Chapter 01 - අයි ඔබට පාඩම් කරන්න අමාරුයි වගේ දැනෙන්නේ? (10:17)
- Chapter 02 - පාඩම් කරන්න කලින් මොලේ වැඩ කරන විදිය ගැන දැනගෙන ඉන්න ඕනි (7:55)
- Chapter 03 - මොලේ කැමති දේවල් 4 තෘප්ත වෙන විදියට පාඩම් කරන System එකක් හදාගන්නේ කොහොමද? (7:25)
- Chapter 04 - Study System එකක් හදාගන්න එකේ පලවෙනි පියවර මොකක්ද? (9:01)
- Chapter 05 - Study System එකක් හදන එකේ ඔබ කල යුතු දෙවෙනි පියවර මොකක්ද? (7:57)
- Chapter 06 - Study System එකක් හදාගන්න එකේ ඔබ කල යුතු තුන්වෙනි පියවර මොකක්ද? (8:57)
- Chapter 07 - පාඩම් කරන්න ඕන කරන Focus එක බහින්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නේ කොහොමද? (11:15)
- Here Are The 3 Offers You Can Get (4:46)
- Chapter 08 - ඔබේ ස්වභාවයට ගැලපෙන පරිදි ඔබට පාඩම් කරන්න ගැලපෙන කාලය තෝරාගන්නේ කොහොමද? (8:17)
- Chapter 09 - පාඩම් කරන්න යනකොට වටපිටාවෙන් එන බාධා වලට මුහුණ දෙන්නේ කොහොමද? (6:31)
- Chapter 10 - පාඩම් කරන time එක ඇතුලේ කිසිම දෙයක් කරන්නේ නැතුව උපරිම වැඩ ප්රමාණයක් කරගන්නේ කොහොමද? (7:26)
- Chapter 11 - හිතපු වැඩ ප්රමාණය plan කරපු වෙලාව ඇතුලේ පාඩම් කරලා ඉවර කරගන්න බැරි වන්නේ ඇයි? (6:14)
- Chapter 12 - පාඩම් කරන්න වාඩි උන ගමන් ඉක්මනට වැඩට අවදානය දෙන්නේ කොහොමද? (6:07)
- Chapter 13 - පාඩම් කරන්න යන්න ඕන කරන ගැම්ම් ඇයි සමහර වෙලාවට නැති වෙන්නේ? එහෙම නැත්තම් අඩු වෙන්නේ? (6:14)
- How to join course WhatsApp Group (0:53)
- Chapter 14 - ඔබ පාඩම් කරන සහ මතක තබාගන්න කාර්යක්ෂමතාවය වැඩි කරගන්න නම් පාඩම් වෙලාවට ඔබ ඔබටම කල යුතු දේ? (8:04)
- Chapter 15 - පාඩම් කරන්න කලින් ඔබ මේ වැරැද්ද කවදාවත් කරන්න එපා? (3:17)
- Chapter 16 - පාඩම් කරපු දේවල් හොදින් මතක තියාගන්න උදව් වෙන Space Repetition Technique එක (3:36)
- Chapter 17 - Short Note එකක් හදාගන්න හරිම විදිය මොකක්ද? (14:59)
- Chapter 18 - ඔබ මේ වෙනකන් ඉගෙනගත්තු Study System එක කොහොමද ප්රයෝගිකව ඔබ පාඩම් කරනකොට apply කරන්නේ? (8:23)
- Chapter 19 - Past Papers වලින් ඔබේ විභාගයට උපරිම ප්රයෝජනයක් ගන්නේ කොහොමද? (10:40)
- Chapter 20 - Past Papers ලියල පුහුණු වෙන නිවැරදි ක්රමය මොකක්ද? (9:06)
- Chapter 21 - ඔබ ඉගෙනගත්තු දේ සදාකාලික මතකයට යවන්න ඔබට කරන්න පුළුවන් හොදම දේ මොකක්ද? (7:44)
- Chapter 22 - තියෙන හැම විෂයක්ම පාඩම් කරන්න යනකොට ඔබ එය බෙදන්න ඕන ප්රධාන කොටස් 2ක මොකක්ද? (4:12)
- Chapter 23 - හැම විෂයක්ම පාඩම් කරන්න ඕන හරිම විදිය? (5:55)
- Chapter 24 - රචනා ප්රශ්නකට සාර්ථකව උත්තර ලියන්නේ කොහොමද? (7:35)
- Chapter 25 - බහුවර්ණ ප්රශ්න වලට සාර්ථකව උත්තර හොයන්නේ කොහොමද? (6:01)
- Chapter 26 - ඉගෙනගන්න ඔබ හොද හේතුවක් හදාගන්නේ කොහොමද? (5:42)
- Chapter 27 - මොන බාධකය අවත නොසැලී ඉදිරියටම යන්නේ කොහොමද? (9:13)
- Chapter 28 - යාලුවෝ, ගෙදර අය, නෑදෑයෝ, phone එක සහ අනිත් හැමදේම කළමනාකරණය කරන්නේ කොහොමද? (5:18)
- How to get the course certificate (1:00)
- Chapter 29 - Exam Passing Secrets Course Ending (10:10)
- How to share the Certificate (4:48)