Watch Course Trailer Now


Why This Course


Packaging design සම්බන්ධව Maliban, Hemas, ICL Brands, Uswatte, Link Natural, Little Lion, Kevilton වැනි ප්‍රමුඛ පෙළේ දේශීය සන්නාම සමග වැඩ කළ පුහුණුකරුවෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම

පුහුණුකරු Haagen Dasz, Praxis, Emirates වැනි ගෝලීය සන්නාම සමග ද කටයුතු කළ අයෙකු වීම

Packaging design, printing methods ගැන වසර 15කට අධික අත්දැකීම් ඇති පුහුණුකරුවෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම

පුහුණුකරු පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ඇසුරුම් නිර්මාණකරණය පිළිබඳ වැඩමුළු පවත්වන අයෙකු වීම

පාරිභෝගික ආකර්ෂණය දිනාගන්නා ලෙස Packaging එකක් නිර්මාණය කරන ආකාරය ගැන සිංහලෙන් ඉගෙන ගැනීමට ඇති හොඳම පාඨමාලාව වීම


Course Curriculum

  Free Video Chapters
Available in days
days after you enroll
  PDF Resources
Available in days
days after you enroll
  Full Course Breakdown
Available in days
days after you enroll






පාඨමාලාව පැවැත්වෙන ආකාරය

මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.