ලොවක් දන්න Brand එකක් ගොඩනගන්න ඕන කරන Advanced Brand Management Techniques ගැන ඉගෙන ගනිමු.










Course Curriculum


  Free Chapters
Available in days
days after you enroll
  Free PDFs
Available in days
days after you enroll
  Full Course Breakdown
Available in days
days after you enroll
  PDF Resources
Available in days
days after you enroll

Why This Course


දේශීය වෙළඳ සන්නාම වෙනත් රටවල් කරා ද රැගෙන ගිය Branding සම්බන්ධයෙන් ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවෙකු විසින් පාඨමාලාව මෙහෙය වීම.


පුහුණුකරු, සහතික ලත් අන්තර්ජාතික පුහුණුකරුවෙකු මෙන්ම අත්දැකීම් බහුල ව්‍යාපාරික නායකයෙකු ද වන නිසා ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමට හැකි වීම.


Brand Management ගැන සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න නොලැබෙන කරුණු පවා සරලව ඉගෙනීමට ලංකාවේ තිබෙන හොඳම පාඨමාලාව වීම.


Brand Management ගැන ඉතා හොඳ උසස් මට්ටමේ දැනුමක් දක්වා කරුණු පැය 6යි විනාඩි 15කින් ඉගෙන ගැනීමට හැකි වීම

Testimonials