Watch Course Trailer

Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- 1. Brand එකක් යනු කුමක්ද සහ Brand එකක් නොවන්නෙ කුමක්ද? (20:00)
- 2. Marketing කරන සැබෑම කලාත්මක විද්‍යාව? (22:16)
- 3. Brand එකක් කඩාගෙන වැටෙන්නෙ නැතුව තියෙන්න අවශ්‍ය බලගතු කුලුණු කිහිපය? (8:37)
- 4. Brand එකේ අනන්‍යතාව හදාගන්නෙ කොහොමද? (15:55)
- 5. Brand එකේ architecture එක ගොඩනගන්නෙ කොහොමද? (5:36)
- 6. Brand එකේ image එක ගොඩනගන්නෙ කොහොමද? (13:06)
- 7. Brand එකේ පාරිභෝගිකයාගේ මනසේ ස්ථානගත කරන්නෙ කොහොමද? (16:19)
- 8. Brand එකේ මාලිමාවේ වැදගත්කම? (11:54)
- 9. Brand එකේ වටිනාකම් සාධකය වර්ධනය කරන විදිහ? (8:29)
- 10. Brand එකේ පෞරුෂත්වය වැඩි දියුණු කරන විදිහ? (11:59)
- 11. වෙළදපොල හොල්ලන අද්විතීය වෙළද සාධකයක් හදාගන්නෙ කොහොමද? (42:29)
- 12. ළදරු Brand එකක් කොහොමද යෝධ Brand එකක් බවට පත් කරන්නෙ? (42:20)
- 13. ඔබේ Brand එක බිම ඇද දමන්න පුලුවන් කුණාටු වර්ග 4? (17:19)
- 14. Brand එකක් වියපත්වීම නවත්වන්නෙ කොහොමද? (36:02)
- 15. Brand එකක් ගොඩනගනකොට නිර්මාණශීලිත්වයේ වැදගත්කම? (40:15)
- How to join the WhatsApp group? (1:42)
- 16. අනාගත අන්ධභාවය නිසා Brand එකක් මැරෙන හැටි? (7:52)
- 17. ව්‍යාපාරික මුරණ්ඩුකම නිසා Brand එකක් මැරෙන හැටි? (5:07)
- 18. තරගකාරිත්වයට බිහිරි කණ් තිබීම නිසා brand එකක් මැරෙන හැටි? (11:10)
- 19. ඇල්මැරුණු දැක්ම නිසා Brand එකක් මැරෙන හැටි? (8:20)
- 20. බකල උපායමාර්ග නිසා Brand එකක් මැරෙන හැටි? (10:11)
- 21. අධිතක්සේරු මානසිකත්වය නිසා Brand එකක් මැරෙන හැටි? (8:04)
- 22. යෝධයාගේ උඩගුකම නිසා Brand එකක් මැරෙන හැටි? (9:54)
- 23. Brand එකේ ආයුකාලය දීර්ඝ කරන්නේ කොහොමද? (37:05)
- 24. ඔබේ Brand එක ගොඩනගන්න ස්නායු විද්‍යාව උපයෝගී වෙන ආකාරය? (28:19)
- 25. දැඩි තරගකාරිත්වය හමුවේ ඔබේ Brand එකේ වටිනාකම වර්ධනය කරගන්නා ආකාරය? (19:05)
- 26. වෙන වෙන පන්ති වලට වෙන වෙන BrandS ඉදිරිපත් කරන්නේ කොහොමද? (8:23)
- Important Message for You (3:13)
- 27. Demographic segmentation එකට අනුව Brand එකක් ඉදිරිපත් කිරීම? (8:46)
- 28. Psychographic segmentation එකට අනුව Brand එකක් ඉදිරිපත් කිරීම? (14:08)
- 29. Benefit shown segmentation එකට අනුව Brand එකක් ඉදිරිපත් කිරීම? (10:31)
- 30. Channel එකට අනුව Brand එකක් ඉදිරිපත් කිරීම? (13:24)
- 31. Occasion segmentation එකට අනුව Brand එකක් ඉදිරිපත් කිරීම? (8:58)
- 32. කොර ගහන Brand සුවපත් කරන ක්‍රම 6ක්? (10:28)
- 33. Brand essence එක වෙනස් කිරීමෙන් Brand එක සුවපත් කිරීම? (10:43)
- 34. New use එකක් හඳුන්වා දී Brand එක සුවපත් කිරීම? (8:26)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- 35. Innovations තුලින් Brand එක සුවපත් කිරීම? (12:06)
- Here Are The Additional Offers You Can Get (3:43)
- 36. Segmentation එක පුළුල් කිරීම තුළින් Brand එකක් සුවපත් කිරීම? (8:50)
- 37. Opinion leaders ලා තුලින් Brand එක සුවපත් කිරීම? (13:57)
- 38. අනන්‍යතාවය අලුත් කිරීමෙන් Brand එක සුවපත් කිරීම? (10:28)
- How to share the Certificate (4:48)
- Download Course PDF




පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක




Our Bundle Packages


Student Feedback

Student Feedback

Student Feedback

Student Feedback

Student Feedback

Student Feedback
Student Testimonial
Student Testimonial
Student Testimonial
Student Testimonial
Student Testimonial
Student Testimonial
Student Testimonial
Student Testimonial
Student Testimonial
Student Testimonial
