Watch Course Introduction


Why This Course


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක සේවකයන්ට ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දුන් පළපුරුදු පුහුණුකාරිනියක විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම.


පුහුණුකාරිනිය අද දෙරණ Education English Council හි උපදේශිකාවක් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්යවරියක් ලෙස ද කටයුතු කළ අත්දැකීම් බහුල පුහුණුකාරිනියක් වීම.

පාඨමාලාව හදාරන අතරතුර ඉංග්‍රීසියෙන් කතා කිරීමට පුහුණු විය හැකි ලෙස පාඨමාලාව නිර්මාණය කර තිබීම.

ඉංග්‍රීසි කතා කිරීමට අපහසු නිසා තවත් සිසුන් පිරිසක් සමග ඉගෙන ගැනීමට අකමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට තනිව හැදෑරිය හැකි පාඨමාලාවක් වීම.

දැරිය හැකි මිලකට මෙම පාඨමාලාව මිල දී ගත හැකි වීම.

ඉංග්‍රීසි වචන නිවැරදිව උච්ඡාරණය කරන ආකාරය ඉගෙන ගත හැකි වීම.

සැබෑ ජීවිතයේ සිදුවන සංවාද පාඨමාලාව අතරතුර සැබෑ ලෙස නිරූපණය කිරීම. (Live Conversations)

ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources


Course Curriculum

  Full Course Curriculum
Available in days
days after you enroll
  PDFs
Available in days
days after you enroll





ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources


පාඨමාලාව පැවැත්වෙන ආකාරය

මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.