විවිධ ආකල්ප සහිත, විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් එක්ක වැඩ කරන එක අභියෝගයක් නේද?


ඒ වගේ වෘත්තීය පරිසරයක පවා ගැටුම් අවම කරගෙන, සේවකයන්ගේ mindset එක තේරුම් අරගෙන කටයුතු කරන්න දක්ෂ කළමනාකරුවෙක්ට පුළුවන්.


විවිධාකාරයේ පුද්ගලයන් සමග සමීපව කටයුතු කරමින් ඔවුන් සමග නිවැරදිව ගනුදෙනු කරන කලාව හඳුනගන්න මේ පාඨමාලාව හා එක්වන්න.

Watch Course Introduction


Why This Course


මානව සම්පත් (HR) ක්ෂේත්‍රයේ වසර 29කට අධික අත්දැකීම් සහිත පුහුණුකරුවෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් බැවින් පුද්ගලයන් තේරුම් ගැනීම සහ හැසිරවීම සම්බන්ධයෙන් ප්‍රායෝගික දැනුම ලබාගත හැකි වීම.


Generation Gap එක හඳුනාගනිමින් විවිධ වයස්වල සේවකයන් හැසිරවීමේ කලාව ඉගෙන ගත හැකි වීම.


විවිධ ආකල්ප ඇති සේවකයන්ගේ mindset එක තේරුම්ගෙන ඔවුන්ගේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමට හැකි වීම.


Employee Turnover එක අඩු කරගනිමින් සේවකයන් දිගු කලක් රැඳී සිටින ආයතන පරිසරයක් නිර්මාණය කරගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමට.


නිවැරදි මොහොතේ, නිවැරදි සේවකයන් ආයතනයට බඳවා ගැනීමට අවශ්‍ය හැකියාවන් වර්ධනය කරගැනීමට.

ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources.


Course Curriculum

  Full Course Breakdown
Available in days
days after you enroll
  PDFs
Available in days
days after you enroll





ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources.


පාඨමාලාව පැවැත්වෙන ආකාරය

මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.