Watch Course Trailer Now
Course Curriculum
Available in
days
days
after you enroll
- Framework 1 - ඔබේ ව්‍යාපාරය දැවැන්ත ලෙස දියුණු කරන්න පුලුවන් විදි හතර (4 Ways To Grow Your Business) (37:22)
- Framework 2 - ඔබේ ව්‍යාපාරයේ මාකටින් පුනීලය දියුණු කරන ආකාරය (5A Marketing Funnel) (24:02)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Framework 3 - ඔබේ ව්‍යාපාර ආකෘතියේ ඔබේ PSP එක දියුණු කරන සන්කල්පය (Model For Problem Solving Product) (18:05)
- Important Message for You (3:13)
- Framework 4 - ඔබේ ව්‍යාපාරයට පාරිභෝගිකයන් ආකර්ෂණය කරන P හත (7P Framework To Grow Your Business) (16:09)
- How to join course WhatsApp Group (0:53)
- Framework 5 - Digital Marketing හෝ Facebook Ads තුලින් ව්‍යාපාරය දියුණු කරන සන්කල්පය (3 Step Framework For Ads) (16:54)
- Final Advice (8:45)
- How to share the Certificate (4:48)



පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.


Student Testimonials
Student Testimonials
Student Testimonials



