ලොවක් දන්න Brand එකක් ගොඩනගන්න ඕන කරන Advance Brand Management Techniques ගැන ඉගෙන ගනිමු.
Watch Course Trailer Now
Course Curriculum
Full Course Breakdown
Available in
days
days
after you enroll
- 1. Brand එකක් දියුණු කරන කෙනෙක්ට තිබිය යුතු Mindset එක (29:30)
- 2. ඔබේ brand එකට පාරිභෝගිකයින් ආකර්ෂණය වෙන රහස් 3ක් (13:27)
- 3. Maslow's pyramid - පාරිභෝගික අවශ්‍යතාවන් 5ට අනුව Brand එකක් ගොඩනගන විදිය (7:02)
- 4. "A brand is a thought" - මිලියන ගණන් උපයන Brandවල පොදු රහස (6:28)
- 5. පාරිභෝගිකයින්ට කාලයක් යද්දී Brand එක එපා වෙන්නේ ඇයි? (12:44)
- 6. Brand එකක් ගොඩනැගීමේදී ඔබ දැන සිටිය යුතු දේවල් 9ක් - Part 1 (25:04)
- Here Are The Additional Offers You Can Get (3:43)
- 7. Brand එකක් ගොඩනැගීමේදී ඔබ දැන සිටිය යුතු දේවල් 9ක් - Part 2 (23:36)
- 8. Keller's Brand Pyramid - ශක්තිමත් Brand එකක් ගොඩනැගීමට අනුගමනය කළ යුතු පියවර 4 (9:10)
- 9. Brand Equity - ඔබේ Brand එකට වටිනාකමක් නිර්මාණය කරන ආකාරය (25:02)
- 10. පාරිභෝගිකයින් සහ brand එක අතර ශක්තිමක් බැඳීමක් ඇති කරන ආකාරය (13:05)
- Important Message for You (3:13)
- 11. Brand Engagement - ඔබේ Brand එකේ විකුණුම් දෙගුණයකින් වැඩි කරන ආකාරය (11:04)
- 12. Brand එක්ක පාරිභෝගිකයින් සමිප වෙන්න පාව්වි කරන ක්‍රම 6 ක් - Part 1 (25:20)
- 13. Brand එක්ක පාරිභෝගිකයින් සමිප වෙන්න පාව්වි කරන ක්‍රම 6 ක් - Part 2 (22:59)
- 14. Brand එකකට පැහැදිලි අරමුණක් තිබීමේ වැදගත්කම (16:15)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- 15. “නව නිපැයුම්” නැති වුණොත් ඔයාගේ Brand එක මියයන්නේ කොහොමද? (10:05)
- 16. Brand එකේ අනන්‍යතාවය රැකගෙන කාලෙන් කාලෙට වෙනස් වෙන විදිහ (14:23)
- 17. Brand එකක් පහසුවෙන් පාරිභෝගිකයින් අතරට ගෙනයන විදිහ (1:43)
- 18. Brand එකේ දියුණුව වෙනුවෙන් ඔබේ Team එක මෙහෙය විය යුතු ආකාරය (12:43)
- 19. Brand එක ඉදිරියට යන්න නම් Business එකේ නව සොයාගැනීම් කළ යුතු පැති 4ක් (10:16)
- 20. විවිධ සමාජ පන්තිවලට ගැළපෙන විදිහට Brand එකේ සැකසුම වෙනස් කරන ක්‍රමය (11:59)
- 21. ඔයාගේ Business එකේ “ව්‍යාපාරික කීර්ති නාමය” පවත්වාගන්න විදිහ (20:47)
- Join the WhatsApp group now!! - Advanced Brand Management (1:05)
- 22. සමාජයට හොඳ ආදර්ශයක් දෙන Personal Brand එකක් හදන්න ඕනෑ ඇයි? (26:42)
- 23. අනුකරණය නොකර තමන්ටම අනන්‍ය Personal Brand එකක් හදන විදිහ (25:12)
- How to share the Certificate (4:48)
Why This Course
දේශීය වෙළඳ සන්නාම වෙනත් රටවල් කරා ද රැගෙන ගිය Branding සම්බන්ධයෙන් ලංකාවේ සිටින ප්රමුඛ පෙළේ පුහුණුකරුවෙකු විසින් පාඨමාලාව මෙහෙය වීම.
පුහුණුකරු, සහතික ලත් අන්තර්ජාතික පුහුණුකරුවෙකු මෙන්ම අත්දැකීම් බහුල ව්‍යාපාරික නායකයෙකු ද වන නිසා ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමට හැකි වීම.
Brand Management ගැන සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න නොලැබෙන කරුණු පවා සරලව ඉගෙනීමට ලංකාවේ තිබෙන හොඳම පාඨමාලාව වීම.
Brand Management ගැන ඉතා හොඳ උසස් මට්ටමේ දැනුමක් දක්වා කරුණු පැය 6යි විනාඩි 15කින් ඉගෙන ගැනීමට හැකි වීම