
Watch Course Trailer Now

Course Curriculum
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- Chapter 01 - දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ඇති ප්‍රධාන දේපළ වර්ග 4ක් (8:19)
- Chapter 02 - දේපළ වෙළඳාමේදී භාවිත කරන ඔබ දැන සිටිය යුතුම වචන 2ක් (Market Terminology) (3:23)
- Chapter 02.1 - දේපළ වෙළඳාමේ නීතිමය පැතිකඩ (16:19)
- Here Are The Additional Offers You Can Get
- Chapter 03 - Real Estate Market එක ගැන ඔබ දැන සිටිය යුතු මූලික කරුණු (12:53)
- Chapter 04 - තැරැව්කරු සහ දේපළ නියෝජිතයා අතර ඇති මූලික වෙනස්කම් (Broker vs Agent) (11:31)
- How to join course WhatsApp Group (0:53)
- Chapter 05 - දේපළක වටිනාකම තක්සේරු කරන ආකාර (8:48)
- Chapter 06 - ගනුදෙනුකරුවන් සමග සාකච්ඡාකිරිමේදී හොඳ සන්නිවේදන හැකියාවක් තිබීමේ වැදගත්කම (8:05)
- Important Message for You
- Chapter 07 - ගනුදෙනුකරුවන් ආකර්ෂණය කිරීමට සහ දේපළ ලැයිස්තුගත කිරීමට වැදගත් වන අලෙවිකරණ උපායමාර්ග (13:03)
- Chapter 08 - ගැනුම්කරුවන් සහ විකිණුම්කරුවන් සමග ඇති සබඳතා කළමනාකරණය කරන ආකාරය (Client Relationship Management) (7:58)
- Chapter 09 - දේපළ වෙළඳාම් ක්ෂේත්රයට සම්බන්ධතා ගොඩනගා ගන්නා ආකාරය සහ එහි ඇති වටිනාකම (9:05)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- Chapter 10 - Real Estate Market එක තුළ සාර්ථක වෘත්තිකයෙකු වීමට කාල කළමනාකරණ හැකියාව වැඩිදියුණු කරගන්නා ආකාරය (10:53)
- Chapter 11 - දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ වෘත්තිකයෙකු තම තාක්ෂණික කුසලතා වැඩිදියුණු කරගැනීමේ වැදගත්කම (4:59)
- Chapter 12 - දේපළ වෙළඳාමේදී ඵලදායී පාරිභෝගික සේවාවක් සපයන ආකාරය (23:14)
- Chapter 13 - තැරැව්කාර ආයතනයක් (Brokerage Firm) ආරම්භ කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු 8ක් (9:43)
- How to get the course certificate (1:00)
- Chapter 14 - දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ වෘත්තිකයන්ට ගෙවීම් කරන Commission Structure එක ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? (15:20)
- How to share the Certificate
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.
