Watch Course Introduction


Why This Course


වෘත්තීය මාර්ගෝපදේශන ලබා දීම සම්බන්ධයෙන් අත්දැකීම් බහුල, ලංකාවේ පිළිගත් පුහුණුකරුවෙකු විසින් මෙහෙය වන පාඨමාලාවක් වීම.


වෙනත් පුද්ගලයන් මත යැපෙන්නේ නැතිව ඔබගේ වෘත්තීය ගමන ඔබටම සැලසුම් කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගැනීමට.


වැරදි වෘත්තීය මාර්ග තෝරාගෙන පසුව පසුතැවිලි වනවා වෙනුවට තමන්ගේ දැනුම හා දක්ෂතාවලට ගැළපෙන වෘත්තීය මාර්ගය කල්තියා සැලසුම් කිරීමට හැකි වීම.


තම දරුවන්ව නිවැරදි වෘත්තීය මාර්ගයට යොමු කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම පිළිබඳ දෙමාපියන්ට ද දැනුම ලබා ගත හැකි පරිදි පාඨමාලාව නිර්මාණය කර තිබීම.

ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources.


Course Curriculum

  Full Course Curriculum
Available in days
days after you enroll
  Course PDF
Available in days
days after you enroll





ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources.


පාඨමාලාව පැවැත්වෙන ආකාරය

මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.