Watch Course Introduction
Why This Course
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක සේවකයන්ට ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දුන් පළපුරුදු පුහුණුකාරිනියක විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම.
පුහුණුකාරිනිය අද දෙරණ Education English Council හි උපදේශිකාවක් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්යවරියක් ලෙස ද කටයුතු කළ අත්දැකීම් බහුල පුහුණුකාරිනියක් වීම.
පාඨමාලාව හදාරන අතරතුර ඉංග්‍රීසියෙන් කතා කිරීමට පුහුණු විය හැකි ලෙස පාඨමාලාව නිර්මාණය කර තිබීම.
ඉංග්‍රීසි කතා කිරීමට අපහසු නිසා තවත් සිසුන් පිරිසක් සමග ඉගෙන ගැනීමට අකමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට තනිව හැදෑරිය හැකි පාඨමාලාවක් වීම.
දැරිය හැකි මිලකට මෙම පාඨමාලාව මිල දී ගත හැකි වීම.
ඉංග්‍රීසි වචන නිවැරදිව උච්ඡාරණය කරන ආකාරය ඉගෙන ගත හැකි වීම.
සැබෑ ජීවිතයේ සිදුවන සංවාද පාඨමාලාව අතරතුර සැබෑ ලෙස නිරූපණය කිරීම. (Live Conversations)
ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources
Course Curriculum
Full Course Curriculum
Available in
days
days
after you enroll
- Introduction (6:51)
- 1 - How to Greet and Connect with People (36:43)
- 2 - How to Ask Polite Questions and Introduce Others (18:08)
- 3 - How to Talk About Your Family (33:18)
- 4 - Describing Appearance and Personality (23:33)
- 5 - Describing Places in Your Town (32:12)
- 6 - How to Ask for and Give Directions (21:05)
- 7 - Talking About Your Daily Routine (33:21)
- 8 - Talking About Others’ Routines (29:05)
- 9 - Talking About Hobbies and Free Time (35:15)
- 10 Part 1 - Talking About Food and Drinks - Part 1 (27:28)
- 10 Part 2 - Talking About Food and Drinks - Part 2 (21:27)
- 11 - How to Eat Out at Restaurants (23:33)
- 12 - Talking About Where You Work and What You Do (24:08)
- 13 - Describing What is Happening Now (18:17)
- 14 - How to Talk About Your Travel Experiences (21:29)
- 15 - Describing Holidays and Weekends (12:17)
- 16 - Speaking English While Shopping (32:27)
- 17 - Comparing Things and Giving Opinions (11:33)
- 18 - How to Describe Your Home (15:26)
- 19 - How to Talk About Health (12:05)
- 20 - Making Telephone Conversations (14:54)
- 21 - How to Ask for Help in an Emergency (15:48)
- 22 - How to Talk About the Weather (10:11)
- 23 - How to Talk About Time and Dates (10:34)
- 24 - How to Talk About Emotions & Feelings (11:52)
- 25 - How to Invite People and Make Plans (0:18)
- 26 - How to Learn English from Movies (6:05)
- Course Summary (5:07)
PDFs
Available in
days
days
after you enroll
ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.
Our Bundle Packages