Watch Course Trailer Now

Course Curriculum
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- Chapter 01 - ඔබේ ව්‍යාපාරයට Digital Marketing පටන් ගන්න ඕනි ඇයි? (2:32)
- Chapter 02 - ඔබේ ව්‍යාපාරයට Web අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි? (5:31)
- Chapter 03 - Web අඩවියක් සාදාගන්න ඔබ සොයාගත යුතු මූලික අන්ග උපාන්ග (7:30)
- Chapter 04 - හරිම Domain Name එක ඔබේ ව්‍යාපාරයට තෝරාගන්නේ කොහොමද? (14:25)
- Chapter 05 - ව්‍යාපාරයේ ප්‍රතිරූපය ඉහල නැංවෙන පරිදි සුදුසු Email Address එකක් මිළදී ගන්නේ කොහොමද? (5:23)
- Chapter 06 - අළෙවිකරනය කාලත් එක්ක ව්‍යාපාර වලට භාවිතා වන ආකාරය වෙනස් වී ඇති ආකාරය (7:49)
- Chapter 07 - කිසිම Coding දැනුමක් නැතුව ව්‍යාපාරයට වෙබ් අඩවියක් පියවරෙන් පියවර හදාගන්නේ කොහොමද? (7:39)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 08 - වෙබ් අඩවියක් නිර්මානය කිරීමට තුන්වන පාර්ෂවයේ වෙබ් අඩවි නිර්මානකරුවෙක් සොයාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු (4:38)
- Chapter 09 - Content Management System එකක් තියන එකෙන් ඇති වාසිය කුමක්ද? (7:05)
- Chapter 10 - ඔබේ වෙබ් අඩවිය Host කිරීමට හොදම Hosting Service එක තෝරාගන්නේ කොහොමද? (2:27)
- Important Message for You (3:13)
- Chapter 11 - ඔබේ ව්‍යාපාරයේ දියුනුවට social media භාවිතා කරන ආකාරය (10:08)
- Chapter 12 - ඔබේ ව්‍යාපාරයට Facebook Page එකක් පියවරෙන් පියවර හදාගන්නේ කොහොමද? (16:06)
- Chapter 13 - ඔබේ පාරිභෝගිකයා ඔබේ ව්‍යාපාරය Google එකේ Type කරන කොට ඔබව පෙන්නන්න තියන එකේ වැදගත්කම හෙවත් Search Engine Marketing (3:34)
- Chapter 14 - ඔබේ පාරිභෝගිකයා ඔබ ගැන හොයන්න භාවිතා කරන වචන හෙවත් Key words research එකක් පියවරෙන් පියවර කරන ආකාරය (14:11)
- How to join course WhatsApp Group (0:53)
- Chapter 15 - Google එකේ ඔබේ පාරිභෝගිකයා ඔබේ නිෂ්පාදනය ගැන හොයනකොට ඔබව පේන එක සල්ලි දීලා වැඩි කරගැනීම හෙවත් Google Search Ads (17:06)
- Chapter 16 - කිසිඳු ගෙවීමක් කරන්නේ නැතිව ස්වභාවිකව කොහොමද ඔබේ නිෂ්පාදනය Google එකේ Search කරනකොට උඩටම ගන්න එක හෙවත් Search Engine Optimization (6:23)
- Chapter 17 - කිසිඳු පෙර දැනුමක් නැතිව පියවරෙන් පියවර Search Engine Optimization කරන්නේ කොහොමද? (5:30)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- Chapter 18 - ඔබේ ව්‍යාපාරය අඩු මුදලකින් ලෝකයටම අරගෙන යන්න පුළුවන් Digital Advertising ක්‍රමවේද (8:10)
- Chapter 19 - Google Displays Ad එකක් පියවරෙන් පියවර හදාගන්නේ කොහොමද? (18:59)
- Chapter 20 - Digital marketing වලින් එන ප්‍රතිඵල තවදුරටත් වැඩි කරන්න පුලුවන් උපායමාර්ග (4:12)
- How to share the Certificate (4:48)




පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.





Our Bundle Packages


