Watch Course Trailer Now

Watch 2 Free Chapters Now
පහත Preview ලෙස නම් කර ඇති chapters දෙක ඔබට නොමිලේ නරඹන්න පුලුවන්
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- Join the WhatsApp group now!! - How To Develop a Digital Marketing Strategy (2:16)
- Course Introduction (5:14)
- 01.Digital Marketing වලට යොමු වීම ඔබ මේ වකවානුවේ කරන හොදම ආයෝජනය බවට පත්වන්නෙ ඇයි? (25:27)
- 02.Digital පිටිය කාලයත් එක්ක වෙනස්වී ඇති ආකාරය තේරුම් ගැනීම (12:34)
- 03.Digital Marketing කරනවනම් ඔබ දැනගන්නම ඕන Zero Moment Of Truth (ZMOT) කියන්නේ මොකක්ද? (13:29)
- 04.Digital Marketing කරන්න කලින් ඔබේ Target Market එක ගැන දැනගෙන ඉන්නෙ කොහොමද? (25:35)
- 05.Digital Marketing කරන්න කලින් ඔබේ පාරිභෝගිකයා කොයිවගේ කෙනෙක්ද කියලා දැනගන්නෙ කොහොමද? (12:33)
- 06.ඔබේ පාරිභෝගිකයාට Awareness එකක් ඇති කරන්න Stimuli එකක් හදනකොට හිතන්න ඕන දේවල් (14:06)
- 07.Stimuli එකක් ඇති කරන්න පුලුවන් ක්‍රම සහ විදි (35:10)
- 08.Stimuli එකක් ඇතිකරන කොට ඔබ වගබලාගතයුතු දේවල් (6:07)
- 09.Stimuli එකක් උනාට පස්සෙ ඔබේ Customer Research කරන ආකාරය (7:24)
- 10.Pay Per Click Search Ads තුලින් Research කරන පාරිභෝගිකයාව ආකර්ෂණය කරන විදිහ (4:35)
- 11.Search Engine Optimization(SEO) තුලින් Research කරන පාරිභෝගිකයාව ආකර්ෂණය කරන විදිහ (12:46)
- 12.Blogs සහ Social Media තුලින් Research කරන පාරිභෝගිකයා ආකර්ෂණය කරන විදිහ (6:59)
- 13.Website එකක් නැත්නම් Buying Process එක හදන විදිහ (6:22)
- 14.Website තියනවා නම් Buying Process එක හදන විදිහ (2:55)
- Important Message for You (3:13)
- 15.App එකක් තියනවා නම් Buynig Process එක හදන විදිහ (8:59)
- 16.Site එකට හෝ Page එකට ආවත් Buy කරපු නැති ආයව Retargeting තුලින් Buy කරන්න සලස්වන විදිහ (8:02)
- 17.Retargeting වලිනුත් Buy කලේ නැත්නම් මොකද කරන්නෙ (6:40)
- 18.Digital Tools තුලින් පාරිභෝගිකයන්ව රදවා තබාගැනීමේ වැදගත්කම (7:45)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- 19.Whatsapp Business තුලින් පාරිභෝගිකයන් රදවා තබාගන්නෙ කොහොමද? (6:46)
- 20.Email Marketing තුලින් පාරිභෝගිකයන් රදවා තබාගන්නෙ කොහොමද? (2:13)
- Here Are The Additional Offers You Can Get (3:43)
- 21.Digital Marketing Strategy එකක් හදනකොට හිතන්න ඕන විදිහ (13:58)
- 22.Koko App Case Study එක තුලින් Digital Marketing Strategy එක පාරිභෝගිකව යොදන ආකාරය (14:13)
- 23.Course Ending (2:33)
- How to share the Certificate (4:48)
- Download Course PDF






පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. Register වීමට පවා අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක



Our Bundle Packages
Student Testimonial
Student Testimonial
