Watch Course Trailer Now

Watch 2 Free Chapters Now
පහත Preview ලෙස නම් කර ඇති chapters දෙක ඔබට නොමිලේ නරඹන්න පුලුවන්
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- 1. TikTok කොහොමද ඔබේ Brand එක සහ Sales වැඩි කරගන්න පුළුවන් හොඳම තැන බවට පත්වෙන්නේ? (29:34)
- 2. TikTok එකේ හදන්න පුළුවන් account ජාති 2ක? (19:49)
- 3. ඔබේ Brand එකට ගැලපෙන විදිහට username සහ profile name එකක් හදාගන්නෙ කොහොමද? (19:44)
- 4. ඔබේ ව්‍යාපාරික අරමුණු ඉෂ්ට වෙන විදිහට bio එකක් ලියන්නේ කොහොමද? (13:31)
- 5. ඔබේ Brand එකට ගැලපෙන ආකාරයට profile picture එක හදාගන්නෙ කොහොමද? (10:20)
- 6. ඔබ හදන videos ඔබේ audience එකට බලන්න හිතෙන විදිහට thumbnail එකක් උපායශීලීව හදාගන්නේ කොහොමද? (23:50)
- 7. අඩු වියදමකින් ඉහළ ප්‍රතිලාභයක් එන විදිහට TikTok videos හදන්නේ කොහොමද? (10:50)
- 8. ඔබ Brand එකට හදන TikTok videos උපායශීලීව පෙළගස්වන්නේ කොහොමද? (3:05)
- 9. ඔබේ target market එක TikTok videos දුටු විගස නරඹන තැනට ගේන්නේ කොහොමද? (3:34)
- How to join WhatsApp group (1:42)
- 10. Pattern interruption hook එක ඔබේ TikTok videos වලට යොදා ගන්නේ කොහොමද? (7:18)
- 11. ඔබේ target audience එක ඔබ හදන videos අන්තිම වෙනකම් බලන්න සලස්වනන්න පුළුවන් විධි 5ක්? (15:26)
- 12. ඔබේ Brand එකට වැඩි reach එකක් එන hook එක අඳුර ගන්නෙ කොහොමද? (11:13)
- 13. Cap cut editing app එක භාවිතා කරලා කිසිම editing skill එකක් නැතුව ලේසියෙන් TikTok videos edit කරන්නේ කොහොමද? (21:59)
- 14. TikTok videos වලට දාන title එක ගැන හිතන්නෙ කොහොමද? (11:16)
- 15. ඔබ හදන TikTok videos වලට ඔබේ target audience එක ආකර්ෂණය කරන්න පුළුවන් title ජාති 5ක්? (Types of titles) (10:31)
- 16. Title එකක් තීරණය කරනකොට කළ යුතු සහ නොකළ යුතු දේවල්? (10:09)
- 17. TikTok තුළින් ඔබේ Brand එකේ reach එක වේගවත් කරන්න hashtags භාවිතා කරන්නේ කොහොමද? (17:12)
- 18. කොයි hashtag එකද ඔබේ business එකේ growth එකට දායක වෙන්නෙ කියන එක දැනගන්නේ කොහොමද? (18:41)
- 19. ඔබේ Brand එක viral කරන්න hashtag භාවිතා කරන්නේ කොහොමද?(3 types of hashtags) (8:17)
- 20. ඔබගේ product එක හෝ service එක ගැන කෙනෙක් හොයනකොට search result වලින් උඩට එන්නේ කොහොමද? (4:51)
- 21. ඔබගේ product එක හෝ service එක ඔබේ target market එකට වැඩිපුර පේන විදිහට SEO කරන්නේ කොහොමද? (13:18)
- 22. ඔබේ Brand එක TikTok තුලින් boost කරන්න පුළුවන් විදි 5ක්? (12:13)
- 23. Part 1 - ඔබේ ව්‍යාපාරයට ගැලපෙන සහා වැඩි opportunity එකක් තියෙන සුපිරි niche එකක් අදුරගන්න විදිහ? (14:12)
- 24. Part 2 - ඔබේ ව්‍යාපාරයට ගැලපෙන සහා වැඩි opportunity එකක් තියෙන සුපිරි niche එකක් අදුරගන්න විදිහ? (11:27)
- Important Message for You (3:13)
- 25. ඔබේ ව්‍යාපාරය වටා audience එකක් සහා sales වැඩි කරගන්න පුලුවන් විදිහට content ideas හොයාගන්න විදිහ? (12:46)
- 26. Part 1 - Sales සහා Brand එක හැදෙන විදිහට content strategy එකක් හැදෙන විදිහ? (17:12)
- 27. Part 2 - Sales සහා Brand එක හැදෙන විදිහට content strategy එකක් හැදෙන විදිහ? (24:34)
- 28. ඔබේ Target market එක විසින්ම නොමිලේ ඔබේ product එක හෝ service එක ගැන content හදන්න සලස්වන විදිහ? (7:24)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- 29. Target market එක විසින්ම ඔබේ brand එක ගැන හදන්න පුළුවන් content ජාති 5ක්? (8:20)
- 30. මුණ පෙන්නේ නැතුව ලොකු reach එකක් ලැබෙන විදිහට TikTok video හදන්නේ කොහොමද? (9:41)
- Here Are The Additional Offers You Can Get (3:43)
- 31. ඔබේ Brand එක target market එකට අමතක නොවෙන විදිහට content calendar එකක් හදාගන්න විදිහ? (6:43)
- 32. ඉහල reach එකක් ලැබෙන විදිහට TikTok videos upload කරන්න හොදම time එක මොකක්ද ඔබේ market එකට අනුව? (3:16)
- 33. TikTok තුලින් audience එකක් හදාගත්ටට පස්සේ ඒ තුලින් ඔබේ ව්‍යාපාරය නව මානයන් වලට ව්‍යාප්ත කරන්නේ කොහොමද? (12:30)
- How to share the Certificate (4:48)
- Download Course PDF




පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. Register වීමට පවා අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක


Our Bundle Packages


