කොටස් වෙළදපොලේ කුඩා මුදලක් ආයෝජනය කරලා ඉහල ලාභයක් උපයන ආකාරය ආරම්භයේ සිට ඉගෙන ගන්න.
Stock Market එකේ ආයෝජනය කරනකොට Knowledge එක නැතුව කිසිම දේකට සල්ලි දාන්න එපා. මෙම පාඨමාලාව තුලින් එම Knowledge එක ඔබට එකම තැනකින් ඉගෙනගන්න පුලුවන්.
Watch Course Trailer Now
Watch Q&A Trailer Now
ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources.
Course Curriculum
Theory
Available in
days
days
after you enroll
- 1. ඔබ stock market එකේ ආයෝජනය කළ යුත්තේ ඇයි? (3:33)
- 2. Stock market එකක් කියන්නේ මොකක්ද? (1:02)
- 3. කොටසක් කියන්නේ මොකක්ද සහ ප්රධාන කොටස් වර්ග දෙක මොකක්ද? (0:52)
- 4. Stock market investing වල bible එක වන Intelligent investor book එක ගැන හැඳින්වීමක් (1:22)
- 5. කොටස් වෙළඳපොළේ මිල ඉහළ පහළ යන්න බලපාන හේතු 7 මොනවාද? (4:11)
- 6. Demand and supply theory එක ප්රායෝගිකව apply කරන විදිය (4:26)
- 7. Stock Market එකේ ආයෝජනය. (9:43)
- 8. Stock market එකේ ආයෝජනය කරනකොට කළ යුතු දේවල් 7ක් (6:18)
- 9. Stock market එකේ ආයෝජනය කරනකොට නොකළ යුතු දේවල් 7ක් (4:03)
- 10. රජය අනුගමනය කරන ප්රතිපත්ති stock market එකේ performance එකට බලපාන විදිහ (8:05)
- 11. කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනකොට ඔබේ වටපිටාව පිළිබඳ අවධානය දෙන්න ඕන දේවල් මොනවද? (3:36)
- 12. කොටස් වෙළඳපළ ආයෝජකයෙක් විදියට ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු movies සහ කියවිය යුතු books (2:11)
Account creation and setting up
Available in
days
days
after you enroll
Stock selection and analyzing
Available in
days
days
after you enroll
- 17. ආයෝජනය කරන්න හොඳම කොටස් හඳුනාගන්නේ කොහොමද? (13:43)
- 18. සමාගම්වල Financial Statements Analyze කරන ආකාරය. (25:18)
- 19. දිගුකාලීන ආයෝජන උපායමාර්ග 5ක් (27:43)
- 20. ඔබේ ආයෝජන විවිධාංගීකරණය (Diversification) කරන්න පුළුවන් උපක්රම 3ක් (7:38)
- 21. සාර්ථක ආයෝජකයෙක් වීමට ඔබේ දින චර්යාව වෙනස් කරගත යුත්තේ කෙසේද? (9:07)
- 22. Passive Income එකක් ලබාගත හැකි උපායමාර්ග (11:50)
- 23. ඔබ කොටස් මිල දී ගත් ආයතනයක් වසා දාන තත්ත්වයට ආවොත් මොකද කරන්නේ? (2:24)
Stock buying and selling process
Available in
days
days
after you enroll
Q&A Session
Available in
days
days
after you enroll
Webinar Session
Available in
days
days
after you enroll
ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources.
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙම පාඨමාලාව ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි නිර්මාණය කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම එම මොහොතේම Unlock වේ. පසුව ඔබට මෙම පාඨමාලාව පහසු වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක
Our Bundle Packages
Student Feedback
Student Feedback
Student Feedback
Student Feedback
Student Feedback
Student Testimonial
Student Testimonial
Student Testimonial
Student Testimonial
Student Testimonial
ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources.