Watch Course Trailer Now


Why This Course


200කට අධික Pitch සංඛ්‍යාවක් සාර්ථකව සිදු කළ පුහුණුකරුවෙකු විසින් මෙහෙයවන පාඨමාලාවක් වීම.

පුහුණුකරු National Public Speaking Champion කෙනෙකු වීම.

ආයෝජකයන් ඔබේ ව්‍යාපාරයට ආයෝජනය කිරීමට කැමති වන අයුරින් ඔවුන් ඉදිරියේ Pitch එකක් කරන ආකාරය ඉගෙන ගැනීම.

Investor Pitch එකක් නිවැරදිව සාදාගන්නා ආකාරය ඉගෙන ගැනීමට හැකි වීම.

ආත්ම විශ්වාසයෙන් Pitch එකක් කිරීමේ හැකියාව වර්ධනය කරගැනීම.

ආයෝජකයන් අසන ප්‍රශ්නවලට පවා ඔවුන්ගේ විශ්වාසය දිනාගත හැකි ලෙස පිළිතුරු සපයන ආකාරය ඉගෙන ගැනීම.

මෙතෙක් කල් ආයෝජකයන් විසින් ප්‍රතික්ෂේප කළ Pitch එකක් පවා නිවැරදි ආකෘතියකට සකසා ගන්නා ආකාරය ඉගෙනීමට හැකි වීම.

වසර 20කට අධික පළපුරුද්දක් සහිත Professional Corporate Trainer කෙනෙකු, ව්‍යවසායකයෙකු මෙන්ම ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන පුහුණුකරුවෙකු විසින් පාඨමාලාව මෙහෙයවීම.



Course Curriculum

  Free Chapters
Available in days
days after you enroll
  Full Course Curriculum
Available in days
days after you enroll


පාඨමාලාව පැවැත්වෙන ආකාරය

මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.