Watch Course Introduction Now


Why This Course

Shopper Marketing & Retail Strategy Consultant කෙනෙකු විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබීම.


පුහුණුකරු Nestle, Fonterra, Hemas, Hameedia ඇතුළු ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර රැසක අලෙවිකරණ අංශයේ ඉහළ පෙළේ තනතුරු දැරූ අයෙකු වීම.


පුහුණුකරු ක්ෂේත්‍රයේ අවුරුදු 20කට අධික පළපුරුද්දක් සහිත පුද්ගලයෙකු වීම.


Shopper Marketing පිළිබඳ සිංහල භාෂාවෙන් පැවැත්වෙන ලංකාවේ පළමු පාඨමාලාව වීම.


අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු විසින් පාඨමාලාව මෙහෙය වන නිසා ප්‍රායෝගික කරුණු සමග ඉගෙන ගැනීමට හැකි වීම.


පාරිභෝගිකයන්ගේ අවධානයට ලක් නොවන නිෂ්පාදන පවා අලෙවි කළ හැකි උපක්‍රම ගැන ඉගෙන ගත හැකි වීම.




Course Curriculum

  Free Chapters
Available in days
days after you enroll
  Learning Materials
Available in days
days after you enroll
  Free PDFs
Available in days
days after you enroll
  Full Course Breakdown
Available in days
days after you enroll
  Course PDFs
Available in days
days after you enroll






පාඨමාලාව පැවැත්වෙන ආකාරය

මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.